kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

harsha dhanosh - ran makara كلمات أغنية

Loading...

රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා

රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා විල්
පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

ක්ෂිතිජය ඉම මත බිදි බිදි කැලතෙන හේතු කාරනා
දැවි දැවි අලුවෙන යලි යලි උපදින මාර චේතනා
මනස නිවෙයි
මනුදම තේරීලා
පෙලහර පෑ යුතුයි මානය ලොව බිද දා
රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

සිතුවිලි පුපුරන මතකය ගුගුරන හීන වාලුකා
මිරිගුව විනිවිද පබසර සිතමය ප්‍රාණ තාරුකා
අඳුර මැකෙයි හිරුකෙමි පායලා
පෙරටම යා යුතුයි මාරක මග හැරදා

රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ
රිදෙයි රිදෙයි බිදෙයි සිදෙයි හද ගුගුරා
සිතෙයි සිතෙයි හැගෙයි දැනෙයි හී වරුසා

රන් මකරා
ගිලිලා රළු ගිනි දැල් විහිදාහා
විල් පුපුරා ගලනා රැලි දියවැල් උතුරාහ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...