kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

harsha dhanosh, falan andrea - digasee dilisee كلمات أغنية

Loading...

දිගැසී දිලිසී
ඉගි මානේ හිත උන්මාදේ
පාවී යාවී
චායා අන්ධකාරේ
නාරී දේහී
ස්වර්ණී මනහාරී
ආශා දෑසේ
නැහැවේ සද ආයේ….

ආලේ ඕනා
පෙම් සුසුම් නිවාලන ගංතීරේ
නුරා කැල්ම පායා….
මායා දෑසේ
ලුහු බදින්න වෙයි තව තවත් ඉඩෝරේ
හැගුම් අංශු පාසා…
කැළඹී පැටලී
සුව පායේ හද සන්තානේ
තාලේ දේවී
ප්‍රේමී මන්දහාසේ
පේවී හීතේ
වර්ෂා ශෘංගාරී
ආශා දෑසේ
ලතැවේ හිත ආයේ…

ආලේ ඕනා
පෙම් සුසුම් නිවාලන ගංතීරේ
නුරා කැල්ම පායා….
මායා දෑසේ
ලුහු බදින්න වෙයි තව තවත් ඉඩෝරේ
හැගුම් අංශු පාසා…

මුවහත් ඇස් දැන් නුඹ මත්තේ
උණු කරලද හිත මගෙ ගත්තේ
අගලක් නෑරම හද කුටියේ
යතුරක් හොයනව රෑ තිස්සේ
මුහුරත් උළෙලක් වාගේ
සැණ⁣කෙලියක ඇහි පිය බැමි මැද්දේ
තාලෙට පොපියන සද්දේ
මුතු රගනව රෑ තරු අස්සේ

ආලේ ඕනා
පෙම් සුසුම් නිවාලන ගංතීරේ
නුරා කැල්ම පායා….
මායා දෑසේ
ලුහු බදින්න වෙයි තව තවත් ඉඩෝරේ
හැගුම් අංශු පාසා…//

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...