kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

h.r. jothipala - meedum gala kande كلمات أغنية

Loading...

මිදුම් ගලා කන්දේ ඉවසන්නබෑ සීතේ
උනුසුම් දැනේ දෑතේ
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ

මට ආදරේ දෝ
මිදුම් ගලා කන්දේ ඉවසන්නබෑ සීතේ
උනුසුම් දැනේ දෑතේ
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

රන් රුවක් වගේ පෙම්බරා මගේ
රන් රුවක් වගේ පෙම්බරා මගේ
මේ නිසන්සලේ සිත් පහන් කලේ
ලානිල්ලේ ඔන්චිල්ලේ නැලවිල්ලේ
මා මත්වී මුසපත්වී රසවත්වී
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

සෙවනල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොදේ
සෙවනල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොදේ
වෙන් නොවී බැදී සන්සරයේ අපි
ලානිල්ලේ ඔන්චිල්ලේ නැලවිල්ලේ
මාමත්වී මුසපත්වී රසවත්වී
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

මිදුම් ගලා කන්දේ ඉවසන්නබෑ සීතේ
උනුසුම් දැනේ දෑතේ
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ
මිදුම් ගලා කන්දේ ඉවසන්නබෑ සීතේ
උනුසුම් දැනේ දෑතේ
ලන්වි මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...