kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

greshan ananda feat. neela wickramasinghe – etha duraka كلمات اغاني

Loading...

ඈත දුරක දෑස පාවෙලා…//
ගොලු වීලා ඔහෙ තනිවෙමු…
පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා…

පාසල් යාමේ රැදීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ – ජීවිත කාලේ
මා සිත යාවී සදා…

ඈත දුරක දෑස පාවෙලා…

ඒ සිහිනේ දී උදාවී
මා කවදා හෝ ළගාවී…
මේ බවයේදී – මේ දිවියේදී
යාවෙමි දෑතේ ඔබේ…

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...