kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

gunadasa kapuge - dethola nokee dee كلمات أغنية

Loading...

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ…

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ…

බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...