kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

gamith illandara - mihiraviye كلمات أغنية

Loading...

තනුවක් වි ඔබ මා නොගයු ගීයේ
පදරුත වුයේ ඇයි නොලියු කවියෙ
සිහිලැස වුයේ ඇයි නොගැලු ගගුලේ

හිමි නැති කුමරිය මා සුරතේ වෙලුනේ

මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ

සති දිනක් නිදිවරා ඔබ නුදුටු සිහිනේ
නොහඩනා නුඹ නෙතට මා කදුලක් වුයේ
නොඇසුනත් නුඹ වදන් මා සවනට මිහිරේ
සිත් විලේ නුඹ නමින් සියපතකි පිපුනේ

මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ
මිහිරාවියේ
මිහිරාවියේ, මිහිරාවියේ, හිමිනැති මගේ මිහිරාවියේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...