falan andrea - siththara كلمات الأغنية
Loading...
siththara lyrics
කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා…
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ..//
වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා
නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා..
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා….
කයිතාලමක් වැයෙනවා හිත පුරා….
නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා
වියලි කතරේ සැරිසරා..
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා
නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා..
كلمات أغنية عشوائية
- jerry garcia & david grisman - louis collins كلمات الأغنية
- draganov - tikitaka كلمات الأغنية
- t-trap - jeffy's megamix smash-up كلمات الأغنية
- megan lenius - i can't كلمات الأغنية
- mightymacfluff - future 2k21 كلمات الأغنية
- radiohead - my new clothes 3 كلمات الأغنية
- daniel sabater - nosotros 2 كلمات الأغنية
- kritagya - mera ni fault كلمات الأغنية
- the brook brothers - look for a star كلمات الأغنية
- toobrokeforfiji - ibuprofen كلمات الأغنية