kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

falan andrea, anjalee methsara - mandakini diyaba madin كلمات أغنية

Loading...

මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්
මට ආදරේ දිදී තරු මා ලඟින් හිදී
මගේ ජීවිතේ ද මේ සිතුනා

දැනේ සුළඟ හීන් හෙවුණු පූදිනා
ඇසේවී ස්නේහයේ ගීතිකා
රැයේ දිළිසෙනා දියේ හිනැහෙනා
නුඹයි ක්ෂිතිජයේ කිමිදෙනා
සෙනේ පිණි පොදක්
සිහිල තවරලා
අනාවී ආදරෙන් මා දිහා
මගේ දිවිපුරා
ලයේ ඉතිරෙනා
නුඹයි ආදරේ නොසිදෙනා

මට ආදරේ දිදී
තරු මා ළගින් හිදී
මගේ ජීවිතේද මේ සිතුනා

මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...