
evill d zayge - pas panguwa (sinhala كلمات أغنية
pas panguwa (sinhala lyrics) lyrics
hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ
පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ
1st rap :
ඈං බූෘං පීප් ඉඩ දියන් මගේ පාරෙන්
කඟ වේනා වගේ එන්නෙ මට ලයිසන් නෑ
තක්සලා දොරෙන් ඉස්සරිලා නංගිලා දෙන කින්ඩියට
මගේ හදුං පත කීං ගැවා අම්මා පල්ලා ඈ
කනත්තෙන් නැගිටලා මිනි ඇටකටුත් දාන්නෙ brake dance
යක්කු උනත් නටයි රිදමි ඇඟේ දුවනකං
පැන්නත් දැන් මොන ඩොස් කරා ක්ලොස් වැඩෙ එක පාරිං
මල් සින්දු වානා රැප කන පලනකං
හැරෙනඅත ගැහුවා මං තුරුම්පු _ බූරු පොල මං ඇවිස්සු
අත උඩින් වාසි කැරකුනේ මට
නෙවෙයි ඩො ආදි වාසි එකෙන්ම නසරානී
මේත බදු ඇරන් රඟනවා පොඩි හැත්ත
වරෙල්ලා නගිනවා හපුතලේ අද රැප මගේ කන්ද දියන් සාදු කාරේ සද්දෙට වැඳ ගෙන
පදං වෙන්නෙ ඔලු මේවා අහනකොට සිරි සැප දොර ලඟ
දිව්‍යා ලොකේ ගියත් නැ මේ වගේ වදං රස කොල්ලො
hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ
පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ
2nd rap :
රජාට වාස බවන අපිට මද පවන
ඒක බාරේ නැටුව එකිට තරු වැස්ස
මේවා දහමි පාසල් පොතේ නෙවෙයි මම කියන බන
ඉදිමුනෝ්ත් තරමට අපි කාටත් හොඳ
කොල්ලන්ට සික තමා නං පිං කැටේ රැප දේකේ කාසිය
බොර දියේ මාලු බෑවාත් තොරු මෝරු වටෙිට
පන දෙන්න වගේ කැරකෙන්නෙ ඇන්ටික් ඩයල් ලඟ
දන්නවා ගොනා හැරෙන්නෙ කන්න පොල් පැලේට
මොන අසරුවාටත් එ පැරදුම නියතයි
වමට ගහපු උන්ගේ දකුනත නිසලයි
තොපි කඩන්නෙ කලටි ඉත්තෙ තියන් කුරුම්බා
රැප තිස් තුන්දාහා වැදුන මම කුරුල්ලා
වරෙල්ලා යාලු මෙන්න පදම ගමේ රහට
තිතට මත තියලා අල්ලපං රැප එකට
තලේලු කෙල්ලො වනන්නෙ ලැම උන්ගේම විසේට
මං දෙන්නං බොලාට කැකිරි කාලා සික බහින්න
hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ
පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ
3rd rap :
මට ඔනෙ නැ කාගෙවත් හදවතේ රැපා වෙන්න
කරන්නෙ හිත කියන දේ සෙටි නැත්තං මාරු වෙන්න
යාලු එන්න _ ඇවිල්ලා වාඩිවෙලා බෙදන් කන්න
රැපෙන් දෙන්නෙ මං සවානේ දාලා සිංහල හාලේ බතට
කපුටො තපින අව්ව වගේ ඩො තොපෙ කරුම
ලස්සන උබෙ චිත්‍රෙ පෑන මං බලි අඳින
නහින _ ගෑනු ගිය හින්දා ලොල්ලො අඬන
අහපන් සද්දෙට දාලා රැප ඇඟේ හිරි අරින
පරන හින්දි පිච්චර වගේ බලපන් කරන් පටි රෝල්
මොකද වෙන්නෙ evilld ලා බැස්සා ඩො
කන කොකාව දාලා අද පැත්තට මම
ගෙනාවා දුසිං ගනං රැපට සිංදු ඩො
hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ
පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ
كلمات أغنية عشوائية
- the super fruit (jpn) - 学園天国 (gakuen tengoku) كلمات أغنية
- krw (pl) - die young // intro كلمات أغنية
- twiins - viem, že mi chýbaš كلمات أغنية
- amø (fr) - mirador كلمات أغنية
- makel tillman - better كلمات أغنية
- the bleeding idahos - in the park كلمات أغنية
- a'mari "dj mona-lisa" - money laugh كلمات أغنية
- destroy lonely - codeine* كلمات أغنية
- the boyfriends (band) - nais kong malaman mo كلمات أغنية
- grasshopper mc - geto deca كلمات أغنية