
evill d zayge - nubatath horen كلمات أغنية
නුඹටත් හොරෙන් lyrics
1st rap :_
හිතවතී ඔයා දැක්කෙ මම මගතොට
දෙතැනක අපි ආලේ කරේ ඇස් වලීන්
ගන්න මයි හිත හොරෙන් මට
ලංවෙලා නොමිබරේ දුන්නෙ පන්තියේ දී
දෙනවනමි හද, එන්නං මං රූං ගාලා
සුදු මූණ බලන්න උදේ පාන්දරීන්
කියන්න, ඔනෙ රෂ්මික නමි
හැම රෑකම පදිමු අශ්වයා ගෝන් ටික් ටික්…
1st verse :_
සඳනාරී කෝමල කෙල්ලේ
සැනසෙන්නම් ඔය තුරුලේ ම
පෙම් බැන්දේ මා රහසේ ම
හද ගැස්මත් නුඹේ නම්න් ම
pre_chorus :_
මෙ ජීවිතේ පුරාවට
හැඟුමන් මතින් ළයේ
සිතේ නුඹේ නමින් ලියූ
කවි නමි බොහොමයි
අදටත් මතකයි
chorus :_
මං කාටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
මං නුඹටත් හොරෙන් හිත ගත්ත හිත ගත්ත ද
මං ලොවටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
සත්තයි හොරෙන් මං හිත ගත්ත හිත ගත්ත දා
ඕ..වෝ..ව්.. ඹ්..වෝ..ව්
2nd verse :_
මා ගාවින් ළඟින් රැදෙන්න
කනට කොඳුරා හාදු තියන්න
දුර ඈතට පියඹා යන්න
කුළුදුල් ආලෙන් මා තෙමන්න
pre_chorus :_
මෙ ජීවිතේ පුරාවට
හැඟුමන් මතින් ළයේ
සිතේ නුඹේ නමින් ලියූ
කවි නමි බොහොමයි
අදටත් මතකයි
chorus :_
මං කාටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
මං නුඹටත් හොරෙන් හිත ගත්ත හිත ගත්ත ද
මං ලොවටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
සත්තයි හොරෙන් මං හිත ගත්ත හිත ගත්ත දා
2nd rap :_
හොරෙන් ගන්න මයි ඔය හිත මට
ගලපන්න හඳහන් ඒවා පරන කතන්දර
පෙරලුනෙ ඔයා හින්දා බාල්දි මට
බල්ටිත් ගැහුවා මහා පාරෙත් කනපිට
මල් ගව්මට නං තද ෂා..!!
ඇස්වහක් නම් වදින්න එපා
ඔයාට ඹ්නේ රෂ්මික නම්
හැම රෑකම උකුලේ තියෙන් නලවන්නම්
brige :_
ඒ..සිහිනෙන් නුඹ ඇවිදින් හිත අස්සෙ දඟ කෙරූ තරම්
ඒ..ඇත්තමයි කෙල්ලේ රතු දෙතොලේ මා සුව වින්ද තරම්
ඒ..කෙස් රැලි පැටලෙද්දී මටවත් මා අකීකරු තරම්
ඒ..නිදි නැති මේ රෑ ඒ..
chorus :_
මං කාටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
මං නුඹටත් හොරෙන් හිත ගත්ත හිත ගත්ත ද
මං ලොවටත් හොරෙන් හිත ගත්තු හිත ගත්තු දා
සත්තයි හොරෙන් මං හිත ගත්ත හිත ගත්ත දා ….//
كلمات أغنية عشوائية
- symphony worship - gloria كلمات أغنية
- txt (투모로우바이투게더) - nap of a star (별의 낮잠) كلمات أغنية
- chimmi - secret كلمات أغنية
- dave - psycho كلمات أغنية
- the panasdalam bank - bersamamu berdua (feat. christi colondam) كلمات أغنية
- conan gray - those days كلمات أغنية
- mnogoznaal - fortnox كلمات أغنية
- mr.kitty - my weak side كلمات أغنية
- solange - my skin my logo كلمات أغنية
- arijit singh - sapna كلمات أغنية