kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

evill d zayge - nuba enawanam (sinhala كلمات أغنية

Loading...

hook :
රෑ තනියට රෑ ගන අඳුරට
හීනෙක කඳුලු අරන්
නුඹ එනවානමි _ යලි එනවානමි

තරු අතරට රෑ තනි යහනක
නොනිදා පාර අසන්
නුඹ එනවානමි _ යලි එනවානමි

1st verse :
මතකෙට එන ඈ නමි නොමැතිව
දැනෙනා පාලු ඉමේ
අපි හමුවේදෝ
නුඹ මට හිමිවේදෝ
හිත පාරන මේ නමි අමුතුම
තාලෙන් මහද පෙලා
ඔබ වෙන්නෙවාදෝ
රෑ මට සිහි වේදෝ
මටවත් නොකියා අද නිහඬව
හඳටත් නොරිදා ඇ රහසේම මිදුනා
යලි නොඑනට හැරදා
ඇ මිදුනා

hook :
රෑ තනියට රෑ ගන අඳුරට
හීනෙක කඳුලු අරන්
නුඹ එනවානමි _ යලි එනවානමි

තරු අතරට රෑ තනි යහනක
නොනිදා පාර අසන්
නුඹ එනවානමි _ යලි එනවානමි

rap :
කියන්න දේවල් බෙහොමයි
වචන වලට සීමා නොවීමා
ආදරේ ඉල්ලන්නෙ නැ උබෙගෙන් ආයේ මං
යන්න ම ඔනේ නං ඈත⁣ට පියඹන්

මතක ලොකෙන්ම සඟවන්
බිඳුනු හිතද අරන් මන් ඇවිදන්
ඉතිරි මොනාද තවමත් අපිටත්
හොයන්නෙ ආයේ දැන් පරන උන්නු මන්

2nd verse :
රිදුනාට හිත නෑ නුඹ ගැන තැවුන්
ඔය සිනහව නෑ මට රස මෙවුල්
මියැදුනු මල් යලි යල් පිපුනාද
පෙතිවල සුවඳ අරන්
දැනුනාද කෙල්ලෙ මා හද රැඳි ඇලුමි
ඇසුනද නුඹ හා බැඳි ගී ගැයුමි
තිබුනාද අපේ ආදරේ කොතැනක
හෝ ඒ සොඳුරු ගිමන්

hook :
රෑ තනියට රෑ ගන අඳුරට
හීනෙක කඳුලු අරන්
නුඹ එනවානමි _ යලි එනවානමි

තරු අතරට රෑ තනි යහනක
නොනිදා පාර අසන්
නුඹ එනවානමි _ යලි එනවානමි

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...