
evill d zayge - me heenaye (sinhala كلمات أغنية
මේ හීනයේ
පාවී යයි ඔහේ
මං තනිවයි ආවේ _ තනිවම යන්නෙ
මේ ගමනට මට මං විතරයි
සෙව්වා ආදරේ
ගෙව් ඒ කාලයේ
අද මතකයන් විතරයි _ කව්රුත් නැ
මට මං විතරයි ආ මග මගේ යාලුවේ
වේදනා නෑ අද මං යන පාරේ දැන් සතුට ඇතේ
ඒදා වින්දා තමයි කායලක් මම වැටිලා දුකට ඉබේ
අපි මේ ලොකෙට හිනාවක් දුන්නාට ඇතුලෙන් කදුලක් මූනේ
පරදින්න ඔනෙ තමයි එක පාරක් හරි දිනන්න ජිවිතේ
උත්තර නැති ප්‍රෂ්න ආවත් බර ගනං
මේක විභාගයක් දිනන්න පෑන මගේ අතේ
කොල විසි කරලා ඇති කටු ගාලා වැරදුනු
ආයෙත් ලීවා මගේ කතාව මගේම අකුරෙන්
වෙන උන්ගේ පදේට නැටුවා වගේ රූකඩ
උන්ගේ කතාවේම බැහැලා බින්න කරා මං හීන සින්න
හැරිලා බැලුවොත් මගේ අතීතේ දිහාට
මගේ දුෂ්ඨයත් මමයි මගේ වීරයත් මමයි
හිතපන් දුකක් විඳින තැන ගෙවන්නෙ එක පවක්
අපි වෙනස් වෙන අය ළඟ හොයනවා සැපක්
කොහොමද හම්බෙන්නෙ අපිට සදාකාලික සතුටක්
මේකත් මවපු ලෝකයක් එකයි හිත් දෙකක්
පරවෙන දවසට සුවඳ නෑ ඒ ලස්සන මලේ
අහුවෙන ගොදුරක් වෙන්න එපා අනුන්ගේ දැලේ
අද වේලාලු සමාජේ නඩු කාරයෙක් මේ ලෝකේ
වෙයන් පැමිනිල්ල උබ, දාලා බොරු කූඩුවේ
මේ හීනයේ
පාවී යයි ඔහේ
මං තනිවයි ආවේ _ තනිවම යන්නෙ
මේ ගමනට මට මං විතරයි
සෙව්වා ආදරේ
ගෙව් ඒ කාලයේ
අද මතකයන් විතරයි _ කව්රුත් නැ
මට මං විතරයි ආ මග මගේ යාලුවේ
වේදනා නෑ අද මං යන පාරේ දැන් සතුට ඇතේ
ඒදා වින්දා තමයි කායලක් මම වැටිලා දුකට ඉබේ
අපි මේ ලොකෙට හිනාවක් දුන්නාට ඇතුලෙන් කදුලක් මූනේ
පරදින්න ඔනෙ තමයි එක පාරක් හරි දිනන්න ජිවිතේ
රඟ පාන නාට්‍යයේ අපි වෙලා බං නලුවෝ
මිනිස්සුන්ගේ දෙබස් වලට පිනෙව්වා ප්‍රෙක්ෂකයෝ
මේ ජීවිතෙන් බාගයක් අපි රඟලා
පිට පතට අනුව මැරෙන දිනේ දන්නෙ ලියූ එකා
වැටුන වාර ගානේ ඉගෙන ගත්ත දේවල් මං ගොඩයි
අත්දැකීමෙන් වැඩිම නැවියා පැද්දෙ තමන්ට හුරු නැවයි
අඳුරෙන් එලිය දකින යතුර තියෙන්නෙ ඇත්ත මගේ ළඟයි
බොලඳ කමට වැටුනොත් හිතලා මාරයා දෙන්නෙ කින්ඩි මයි
කමක් නෑ උන දේ උනාවේ හොඳට කියලා අලුතෙන් ගත්තා පාඩමක්
මං දෙවනි වෙලා නෑ කාටවත් _ මගේ ගමනේ වෙනම තාලයක්
හරි ගියපු දාට කූඹි රැල මෙන් එනවා හතුරෝ පෝලිමක්
අදාල නෑ bro කලින්ම දන්නවා ඇවිල්ලා කියන නෑදැකං
සමාවක් දෙන්න බෑනේ මරපන් උබෙ අඟේම වදකයාව
ජීවිතේ කියන්නෙ පාරුවක් මං හීන වලට යා කරා
විඳවන්නෙ ආලෙන් හිතපන් ඒක කැපෙන පිහියක් කියලා
මම විදලා පසු තැවිලා ගොඩ ආවේ මේ කතරෙන් bro
නිදහසේ තනි වී ලා ඉන්නේ පාලුවේ
මන්දාරමි සිතේ සැරිසරා හීන සාගරේ
ඒ හැන්දෑවක් ආයෙ එයිදෝ නෑ මා දන්නෙ
මම යන්නමි දුර ඇවිදන් මේ ලොකේ විදින්න ආසයි
තනියම
මේ හීනයේ
පාවී යයි ඔහේ
මං තනිවයි ආවේ _ තනිවම යන්නෙ
මේ ගමනට මට මං විතරයි
සෙව්වා ආදරේ
ගෙව් ඒ කාලයේ
අද මතකයන් විතරයි _ කව්රුත් නැ
මට මං විතරයි ආ මග මගේ යාලුවේ
වේදනා නෑ අද මං යන පාරේ දැන් සතුට ඇතේ
ඒදා වින්දා තමයි කායලක් මම වැටිලා දුකට ඉබේ
අපි මේ ලොකෙට හිනාවක් දුන්නාට ඇතුලෙන් කදුලක් මූනේ
පරදින්න ඔනෙ තමයි එක පාරක් හරි දිනන්න ජිවිතේ
كلمات أغنية عشوائية
- taylor swift - i’m only me when i’m with you (taylor's version) كلمات أغنية
- xxlflaco - закрой ебло (shut your face) كلمات أغنية
- troi irons - hopeless romantic كلمات أغنية
- silenzio milo - new years eve crush كلمات أغنية
- jawbone uk - internecine كلمات أغنية
- animal джаz - время — не деньги (time is not money) كلمات أغنية
- franklin bruno - dossier كلمات أغنية
- ewan maccoll & peggy seeger - johnny lad كلمات أغنية
- nlv (cro) - pain كلمات أغنية
- teen scientist - mommy's christmas secret كلمات أغنية