
evill d zayge - kollo samadanen (sinhala كلمات أغنية
evill d zayge :
මා homie මොනවද මචං අපෙන් වෙන්න ඔනේ
උනත් මොනවා අපි තමයි සෙල්ලම හොල්ලන පදං උන අච්චුව
සිංහල රැප තමයි ඔනෙ නිදාන හිටි කම්මැලි සිංහයාත් ලෙන්දොර කඩන් ආයේ නැගිට්ටුව
කරුමෙට single පින loading මූන බලා මැන්නාද ඩෝ අපි කාගෙවත් ජාන කැරැට්ටුව
පෙන්නලා මොකටද බොරු filter ගමේ උපන් එකා මම අතට හුරුයි තාම පනිට්ටුව
ගලපලා දෙන්නං රැපෙන් මුලයි මැදයි අගයි
අමතක වෙලා උබලාට එකයි දෙකයි තුනයි
බැස්සාම අපි දැන් මේකෙ ලපයි සිපය් දුවයි
බැරි වැඩ කටින් ටාසන්ලා කෙලින් කටින් රඟයි
තාලෙට පැද්දිලා කොල්ලො දෙන්න පාර හුරේ
උබෙ වදන් තුන්පනේ ඩෝ හැබැයි ගම පානදුරේ
කරපු සිංදු වටෙන් ඇහෙයි නුදුරේ
ජීවිතේම වික්කෙ සිංහල රැපට යන්න තමයි හඳේ
පිනලා ආවේ දැන් ගොඩ _ නිදහස් ආරෙන්
ගැම්මට බොන්නෙ මං ඒකයි හවසට පොපියන පානේ
ගලවලා ආවේ mask එක දෙන්න bars ගනං
නැටවෙන්න කොලේලො කෙල්ලො අරන් evill සද්දේ
hook :
ඉන්නෙ කොල්ලො සාමදානෙං
පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්
රඟන්නෙ හින්දායි අපි පාරේ
සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ
කලාවේ කෝඩු කාර තාලේ
වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ
ගෝෂා කාර සංගීතේ
ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ
eskennyworld :
ඇයි ඔලුවට අත් තියන් මං දක්කන් යද්දී කට්ටියක්
මෙතන ඉන්නේ ටික දෙනයි මං ගාල් කරා පට්ටියක්
දුර ඉඳලම කල් තියන් මං අඳුරගත්තා වස්තියත්
ගාණක්වත් නෑ මම නම් මේකේ ඒ තරම්ම පත්තියන්
කෝ බලන්න මුහුණ රතු කොඩිය වනන්නේ මූද?
මම නම් අමුඩේ ගැහුවේ නෑ හත් ගව්වක් තියන් මුහුද
මං නැති තැනක බැනලා ඉද්දී කියන්නෙපා ගුණ
අඩෝ saikoටත් වගේ මේ අපි දෙන්නටත් දැන් උණ
පාඩුවේ ඉන්නේ මං දැන්නම් යනවා හීන පස්සේන් පන්නම්
උඹලා වමට කියපු බයිලා දකුණෙන් පිට කරන්නේ මං නම්
අන්දමන්ද වෙලා වගේ මුං බලන් ඉන්නේ බං
වචන ගත්තා මං දැන් අල්ලට පලන්න යන්නේ කන්
දැන් බලපං බොලගේ trending නම් සෙල්ලමත් එපා කරා
අපි නම් මේකේ සෑහෙන්න කල් උඹ තාම නෑනේ මෝරලා
මං එක්කෙනෙක් නෙමෙයිනේ හුත්තෝ ගොඩකින් ගත්ත තෝරලා
මං මගෙන් පස්සේ ගොඩ දෙනෙක්ට සිංහල රැප් බෝ කරා
hook :
ඉන්නෙ කොල්ලො සාමදානෙං
පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්
රඟන්නෙ හින්දායි අපි පාරේ
සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ
කලාවේ කෝඩු කාර තාලේ
වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ
ගෝෂා කාර සංගීතේ
ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ
saiko :
බලද්දි සිය ගානක් වෙලා ඈතින් miss _ please
දැන ගන්න අපේ ඔලු වෙලා නැනේ හිස්
හැමදාම වගේ කැරකිලා එන්නෙ මට diss
අම්මා ඔප සුන්නි පෝඩ තම්බි නාරි වාද b_tch එයි
පුංචි කාලේ දිම දැක්කෙ අන්ධකාර ලෝකේ
ඇස් දෙකෙන් බලා ගනිං මං ගැහුව පාර ඔකේ
මට බෝ වෙලා නේ රෝගේ දැක්කෙ හරිම ත්රිමාන කොනේ
ඉද්දි ඇයිද පාඩුවේ කඩන්න හදන්නෙ මගේම මෝහේ එයි
වෙද්දි කවිරුත් ලං කරන්න බැනේ විශ්වාස
හීනෙන් පවා ලං වෙනවා දුෂ්ඨ මාරගාත
saiko මල දාට කොල්ලො අඬයි වල ගාව
වැල ලිච්ච හීන මට කතා කරයි හැමදාම..//
hook :
ඉන්නෙ කොල්ලො සාමදානෙං
පැත්තෙ ගේම ගහලා සද්ද වහලා බැස්සෙ අදි අවදානේන්
රඟන්නෙ හින්දායි අපි පාරේ
සල්ලි නැත්තං හීන හැමදාම වාසනාව ගේනවානේ
කලාවේ කෝඩු කාර තාලේ
වාර ගාන ගන්නෙ නැ ඩෝ දාර වංගු හමිබුනා මේ පාරේ
ගෝෂා කාර සංගීතේ
ආගමක් දැන් විදිගානේ කං පැලෙන්න දාලා ආවේ මල්ලේ
كلمات أغنية عشوائية
- canton jones - i call him g.o.d. كلمات أغنية
- melosweet - deus كلمات أغنية
- welton john - eu não me importo mais كلمات أغنية
- tioted - eu nunca vou cair كلمات أغنية
- black side - daquilo que eu chamo de amor كلمات أغنية
- tripé music - menina dos meus sonhos كلمات أغنية
- expresso tchê - cuida de mim كلمات أغنية
- magary lord - pessoal particular كلمات أغنية
- cultivo - sol/ deus é vida كلمات أغنية
- luiz gonzaga - mulher de hoje كلمات أغنية