
evill d zayge - hitha karan damane (sinhala كلمات أغنية
hook :
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවෙි නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
1st rap :
ගැලවුනා මම නිග සාගතෙයින්ම
පිට වුනා ගිහි ගෙදරින් එ කටුක දෙයින්ම
පෙරවදනට පසු වදන් මවෙතින් ගේන
අඳුරට අත වැනු උන්ට එලියක් මේක යා
භූමිදානය නරක හීන
හැඟිමට වහල් උන තොපි උදාසීන
රජ වෙන්න නෙවෙයි වෑයම වෙලා පුවීන
උබේ හදවතේ රැපා නෙවෙයි මම ඒ කීව යා
හිත මගේ ඉල්ලන නින්ද නෑ එ හැම රෑකත්
කන ගාව කොඳුරන සිතුවිලි බර ගානක්
නොපමාව වැලඳගත් අදහස් කෝටියක්
හෙට මාව අරන් යාවී රැපත් එක්ක චාරිකාවක්
හිට ගත්තෙ කෙලින් හරිම පැත්තෙ
මුල යටට බැස්සෙ _ අපි තෙමුනා වැස්සෙ
හඳුනන කොයි කව්රුත් පිට පෙනුමෙන් රැස්සෙ
අපි නවකයි නං උබලාද සෙල්ලමේ දිස්නෙ ආ
ගනුදෙනු මගේ වචනත් එක්ක
නැ උබලාත් එක්ක සුලි සුළගක් එක්ක
තරඟය කෙටි කර ගන්න සසරත් එක්ක
මට තරගයක් නැ උබෙ views එක්ක යා
hook :
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවෙි නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
2nd rap :
ගෙවුනා සත් වසරක් තාම සෙල්ලමේ
අහන්නෙ උබ තව කරෙ මොනවදැයි
රසාස්වාදේ මචං දාමු බල්ලට ඒ
රැපෙන් අඬපන් හෙට trending one ම යයි
එහෙම කියපු උන්ට views කෝටියයි
reach කෝටියයි දැනුම බිංදුවයි
එලව එලව උන්ට ගැහුව හැකි බං diss
දුන්න හැකි බං kiss ගේමක් නෑ
ඇසුනානමි හදවතේ කකියන දෝංකාරේ
වැදුනානමි හතරතෙන් ගැසු මඩ නිකරුනේ
තනිවූවානමි තනි කමමට කදිම දේ
අත්පොලසන් ප්‍රතිචාරේ ප්‍රෙක්ෂක අබිමතේ
නැසුමට වඩා දිවිය සිය අතින්ම දරුනු රෝගේ මුල විෂාදයයි
මේ වයසට වඩා දැක්ම පරිනත විය ඒ විෂාදෙනුත් මම විෂාරදයි
මේ ගමන වැනුම මැද නෑ අවසානයක් සාංකාවත් හෙට දොට්ට දමයි
අද බාලගිරි වගේ නෑවිත් ඉන්න රැප ආයෙත් ලියන්නෙ මේ දෑතින්මයි
hook :
මෙල්ල නොවු හිත කරන් දමනේ
රඟ දෙන්නෙ රස වෙන්නෙ රැප පිනවන්නෙ දෙසවන
ගොඩ ආවෙි නිසල දියෙන්
දුර මනක මාවත් එක්ක යන්න හිටි අය කෝ
මේ ලේවල තරුණ විසේ
අවතාර වෙලන් මාව පෙලන් මාව අද හිර කරන්
සතුටයි ඒ අවැසි ධනේ
හීනත් පෙන්නුවා මට හරි වරෙන් හෙමින් මේ පාරේ
كلمات أغنية عشوائية
- gafr3 - yстя(ustya) كلمات أغنية
- ashy 43 - отражение (reflection) كلمات أغنية
- lobby boxer - mike's world كلمات أغنية
- moody penner & swain - baby in the bay كلمات أغنية
- khaliddenhaag & stylez - alleen كلمات أغنية
- ed maverick - valor de más كلمات أغنية
- راغب علامة - eshtaktelak ana - إشتقتلك أنا - ragheb alama كلمات أغنية
- her skin - a part of your world كلمات أغنية
- riff wood - slow كلمات أغنية
- -prey, marudxshi & trevølx - mtg zona fatal (super slowed) كلمات أغنية