
evill d zayge - cyanide (sinhala كلمات أغنية
1st rap :
yow.!! නලියන කට මගේ වහගෙන බෑ තව ඉවසන්න කල් නැත බෝමා
අඩ අඳුරෙම නිදියන හිටියට ඇහෙනවා හඬ වසරක කෝමා
පිනවන්නෙ සවන මවිත කර පවනේ වැයෙන නඳ හසරැලි ගේනා
පිරිහුනු රැපට කරපන් තොවිල් යාගී යාගී මිනිමරන් හිවලා
එයි හිත මාගේ කිවා කිවා බැරි වැඩ නොකරලා ගහපන් රැපක් සැප drill
ඉඳගෙන ලිවා ලිවා ගලපලා වචනෙට බර දාලා අඩෝ එක chill
ඇරෙගෙන බලපන් හරිම තැන ගහලා ඇති ඇනේ අපිට නැ බං දිග bill
බය වෙලා සිඟිති ලපටි තොපි ගහන්නෙ වදනින් ආටි සෙල්ලමත් වෙලා movie thrill
නහුතෙට කෙලලා තිබුනු රැප ගොඩ ගත්තෙ අමාරුවෙන් ගිලිනු මුහුදෙන් තොපි හාලා
මේතනට ආවේ නැ මං එක රෑකින් ප්‍රසිද්ද වෙලා දුක විකුනලා අත පාලා
ප්‍රේමය දුවිල්ලක් විතරයි අපි යවන්නෙ කිවිසුන් දාපන් කොස්සකින් කොනට අතු ගාලා
වෙරි වෙයං බිලා සමරපං බිලා වැටෙනකං බිලා එයි..
පමා නැත මා නමි මා නමි _ උබ එන වානමි වානමි
ගුලිකර දාපන් දාපන් _ අඬවපු මතකයන් හූරලා කාපන්
දවාලේ පෙනෙන තරු ගැනලා කියන්නෙ බොට කියන සිංහලක් තව තෙරෙන්නෙ නැත්තං
අඩො ජාලේ රඟන fake චන්ඩි තොපිට වඩා ගැහුවා වදනුත් එක හුස්මට ඩො !!
hook :
සයිනයිඩ් වාගේ සැර වදං යානේ නැගලා මං යාරී යාරී එයි
බොලා අපෙ ගානේ ලියන් පද සාරේ උරා බිලා මදි නැද්ද එයි
වගේ තද වානේ හැසිරෙන්නෙ ජාමේ බෙරන් මං රැප දෙන්නෙ එයි
වැදුනා බං වාගේ කැරකෙන්නෙ කාලේ ගත වෙන්නෙ පාවී පාවී එයි..//
2nd rap :
කලුවරෙි දුව ගියේ මානමි _ හෙවනැල්ලත් ලඟ නැ එහෙනමි
අපිටම අපිවමයි ඉතිරි වල මැනගෙන පල කෝදුවෙන් ඒනමි
කටු කන බල්ලෙක් නෙ සාතන් _ අදහන උන් ගහන් ලාඩන්
කිරි මැටි පාගපන් හයිටී වගේ වෙන්න යන්නෙ මේ අමුතු ඇටෙී
බර අවි මං අතැතින් වෙඩි තියන්නෙ සැනෙකිං
හෙට පිට පටවලා රැප කපන්නෙ කොනකිං
උබ කුඩු මං විටමින් _ බලන් ඉන්නෙ මං දිවැසින්
පලු යනකන් කෑවා ගුටි හැදුනෙනෑ ගෙදරින්
ගරු කරපන් අඩු තරමින් වයස ගැන හිතමින්
රැපට බැහැපු ගමන් අඩන්නෙ තූ නොදකින්
නහින්නෙ දුක කියමින් _ මල්වර සුභ නැකතින්
ගියපු වේසිටත් රැපෙන් වදින්නෙ කවි කියමින්
ආ !! ගලවලා තොපෙ පලු දෙන්නං හැඩ බල බල ඉදපන් දැන් boom boom boom !!
සීමිත නැවතුමි හඳ වටේ නැගපන් මේක අද විතරයි brum brum brum
!!
ලෑන්ඩ් වෙයන් මගේ වත්තට අපි ගයමු සැවොම එක ලෙස run run run !!
බැරි තැන කරන්න දෙයක් හිතලා අනුන්ගෙ පහනෙන් බලා දඟලන තොපි සුන් බුන්
රැප තමයි ඔනී ඔනී _ කිරි තේකට රස මාරී මාරී
අඩො මේක වාසි වාසි _ එවිලා ගේ කට නසරානී රානී
උබ වෙල් පාසී පාසී අල්ලලා පන්දම් උඩ යාවී යාවී
උබෙ දමි සාරී සාරී මගේ ලඟ ඉදන් කියය් කොව් මගේ සාරී
hook :
සයිනයිඩ් වාගේ සැර වදං යානේ නැගලා මං යාරී යාරී එයි
බොලා අපෙ ගානේ ලියන් පද සාරේ උරා බිලා මදි නැද්ද එයි
වගේ තද වානේ හැසිරෙන්නෙ ජාමේ බෙරන් මං රැප දෙන්නෙ එයි
වැදුනා බං වාගේ කැරකෙන්නෙ කාලේ ගත වෙන්නෙ පාවී පාවී එයි..//
كلمات أغنية عشوائية
- jim legxacy - nero playing the fiddle from the citadel كلمات أغنية
- tianna (uk) & frankie allan - lime groove كلمات أغنية
- llum & oknotok - boing boom tschak كلمات أغنية
- 9thdeadcowboy - fun song about having a gambling addiction كلمات أغنية
- ynkeumalice - hercules broccoli كلمات أغنية
- ed sheeran - sapphire كلمات أغنية
- hatchetsaw - slipknot كلمات أغنية
- rustzilla - brightside freestyle كلمات أغنية
- uni/vs (metalcore) - a chosen death كلمات أغنية
- shaunmusiq & ftears, tracy (za) & thatohatsi - uvikelekile كلمات أغنية