kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

evill d zayge - api thama gamey (sinhala كلمات أغنية

Loading...

hook
මේ බීට් කැමරා රැප 4k
මං ඉන්න විශ්වේ මේ රැප් තමා ලෝකේ
සීන් එකේ අඳින්නේ kooda නෑ කහින්නේ
අන්දකාරේ ඉඳං යක්කුං ගෙං ගේම්

වීදි ගානේ කැරකෙන්නේ
සැරසෙන්නේ අල්ලගන්න ගේමේ මුල සුන අපි තාම ගේමේ..//

1st rap :
මරාල වගේ අපිත් කරාටි ගැහුවේ සෙල්ලමේ
බොලා වගේ රැප් විස බීජ අයින් කරා මේ සෙල්ලමෙන්
සමාවක් නැ දැන් ඉතිං _ සියල්ල අවනිතියේ
පරාල වගේ හයිය හිත දිව්වෙ නැ අව සිහියෙන්

පරාන තමයි මේවා සැප දැම්මෙ විසත් එක්ක
වවාන කන්න දෙන්නං තොපි එත් කන්නෙ කට්ට
නලාව එපා, වෙදකම නාඩි බලා doctor
බොලාට same සිමිප්ටම්ස් ලාමක පැටවි දොට්ට

ජරාව නැ මේ අත්වල එකෙන්ම පාරිශුද්ධයි
ලංවෙන්න බැරි අපිට අඩුම කුලේ උන්ටයි
ණයට කාලා අගු පිලේ ගෑනිගේ ගෙයි බින්නයි
මං පෙරහැරේ පපරේ උබ කාවාඩි හින්දයි

තැවෙන්නැ එක බින්දුවක් රැපෙන්මයි හිත නිව්ව
අදහස් ම⁣ගේ crystal වදං මරන්නෙ නින්ද
ඇදපු දුම හිතේ _ සංගීතේ මලයි එතුව
හොරාට කොල පුච්චලා හැදුවා රැපෙන් ගින්න
hook

මේ බීට් කැමරා රැප 4k
මං ඉන්න විශ්වේ මේ රැප් තමා ලෝකේ
සීන් එකේ අඳින්නේ kooda නෑ කහින්නේ
අන්දකාරේ ඉඳං යක්කුං ගෙං ගේම්

වීදි ගානේ කැරකෙන්නේ
සැරසෙන්නේ අල්ලගන්න ගේමේ මුල සුන අපි තාම ගේමේ..//

2nd rap
සංවේදි මගේ බසට අවනත නැ කන
කුනාටු ආවාත් ඇබරෙන්නැ කරටිය තද
මලානිකව හැසිරෙන්නෙ උබ මල කුණ
එපා සතා මම කියා දෙන්න ගොදුරට ඇම

දුක විකුණයි මුං සෙල් දාලා ඩීල් යන රැපර්ස්ලා
අඟයි මුලයි ගැලපෙන්නැ පොර talk පකීර්ලා
වදං උබෙ ලාදුරු හොඳ කර ගං ගිහිල්ලා
පස්සෙ නහින්න එපා අම්මායි දුන්නෙ දුව පෙන්නලා

වාරේ එනකං ඉඳලා නැ මං ගැන්නෙ ඇගිලි
කරා මං හිත කියන දේ එකයි ඉන්නෙ නොසැලි
මේ රැප උබෙ උපන් වෙලාවටත් වඩා පැරණි
බොලාගේ පියා මව එක්ක සංසර්ගේ ලියද්දි
ගැහුව පාර ගැහුවේ පිටියෙන්ම එලියට
රිද්ද ගන්න එපා තාම ටොක්ක ඇන්නෙ හීනියට
_තිත්ත උනත් කොත්ත මල්ලි බිවේ පීනසට
මේ රැප දෙන්නෙ උබේ මල ගෙයි පිං පිනිසට

bridge :
කෝ දැං මුංගේ gang

සිංහල ak තියන්නං මං flow bang bang
බහින්නේ රෑන් රෑන්
මං රැලෙං වෙං උන අලියා warning දැං

ooooooooo මෙන්න බෙදාගන්න බුෆේ දාලා සිංහල රැප්
ooooooooo අත් දෙක උස්සලා කොල්ලෝ දෙන්න බලන්න clap..//

hook

මේ බීට් කැමරා රැප 4k
මං ඉන්න විශ්වේ මේ රැප් තමා ලෝකේ
සීන් එකේ අඳින්නේ kooda නෑ කහින්නේ
අන්දකාරේ ඉඳං යක්කුං ගෙං ගේම්

වීදි ගානේ කැරකෙන්නේ
සැරසෙන්නේ අල්ලගන්න ගේමේ මුල සුන අපි තාම ගේමේ..//

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...