
eskennyworld - basnahira ahasa كلمات أغنية
[intro: yrn marty]
බස්නාහිර අහසේ පාවී යාවී
අසිහියෙන් හිටියත් හීන පෙනීවී
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie
[verse 1: cee_raww]
මම සෙල්ලමේ කරන්නම් මේක පිස්සුවක් (පිස්සුවක්)
මම පැන්නා පිම්ම, උබ මිම්ම ඉස්සුවත්
හොඳටම dope හරි ශෝක්! ඉතින් කැස්ස බං
දිව්‍යලෝක වගේ දැනෙයි මට මගේ පැත්තනම්
බස්නාහිර ගැට්ට, ගාලු පාර පැත්ත
මට ඕන දේවල් කරා දැන් මොකක්ද වැරැද්ද
ගණන් ගන්නේ නෑ මං කාගෙවත් මලාට අකමැත්ත
මද පවනට තමයි අපේ නම් කැමැත්ත (hah)
පටන් ගත්තා ගොඩක් දේවල් ඒත් තිබ්බේම නෑ තිත
ලෝකෙ කොහෙට අතෑරියාත් ලංකාවට තමයි හිත (yeah! yeah!)
අපෙ නම් ඔළුව ආතගාලා කනෙන් රිංගන්න බෑ n_ggah (n_ggah! n_ggah!)
අපි පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ බං අනික
4යි 20ට පදිංචි හඳ ගාවම (ahem ahem)
නඩු වලින් අඩු නෑ කොල්ලන්ට හැමපාරම (පාරම)
හිතන්නවත් එපා එන්න අපේ ගාවට
අන්තිම හුස්ම යවන්නේ මං බස්නාහිර අහසට
[hook 1: yrn marty]
බස්නාහිර අහසේ පාවී යාවී (පාවී යයි)
අසිහියෙන් හිටියත් හීන පෙනීවී (හීන පෙනෙයි)
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී (ye! ye! yeah!)
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie (ආතල් නෙහ්!)
බස්නාහිර අහසේ පාවී යාවී (පාවී යයි)
අසිහියෙන් හිටියත් හීන පෙනීවී (හීන පෙනෙයි)
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී (විස්සයි double x)
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie (ආතල් නෙහ්!)
[verse 2: s.k.]
මම බැහැලා කොටු කොටු කලිසමෙන් එන්නේ හෙට්ටිමුල්ල (ye!) හන්දියෙන් (ye!), 6ශ්‍රී වන්ඩියෙන්
(ah!) අඳුන ගත්තෙ මං චරිත හැසිරෙන විදියෙන් (yeah!)
අසිහියෙන් හිටියත් හීන පෙනෙයි හරිම විදියෙන්
උඹට අපි ගත්ත ආතල් ගලපන්න බෑ සම කරන්න බෑ (බෑ! බෑ!)
බස්නාහිර වගේ පැත්තක් මටනම් කොහෙවත් නෑ (නෑ!)
කාලේ ගෙවෙද්දී, හිතේ හීන මැවෙද්දි..
හිටිය විදියයි අපරාදේ හිත පසුතැවෙද්දී..
මේ පාරවල් වලින් ඉගෙන ගත්ත පාඩම් (පාඩම්)
මතකයි නම් යන්නෑ කාගෙවත් හිත පාරන් (පාරන්)
දේවල් තේරුම් යද්දී set නෑ මට මාවත් (මාවත්)
ඇඹරෙන්නෑ නැවෙන්නෑ මං නම් කා ළඟවත්
හැමදාම හවසට travel with my homies
සමහරු රඟන්නේ වගේ real ogs
සෙල්ලම නවන්නේ ළඟ කඩල නීතිරීති
උඹ ආවත් නාවත් මං මගේ ගමනේ easy (easy)
[hook 2: yrn marty]
බස්නාහිර අහසේ පාවී යාවී (පාවී යයි)
අසිහියෙන් හිටියත් හීන පෙනීවී (හීන පෙනෙයි)
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී (ye! ye! yeah!)
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie (ආතල් නෙහ්!)
බස්නාහිර අහසේ පාවී යාවී (පාවී යයි)
අසිහියෙන් හිටියත් හීන පෙනීවී (හීන පෙනෙයි)
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී (විස්සයි double x)
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie (ආතල් නෙහ්!)
[verse 3: eskennyworld]
eh! marty මුන්ට දුන්න කාලේ වැඩී (what the f_ck? broh!)
අපිට හූව තියලා දිව්වේ අපිම නාවපු නරි
අපි ආපු කාලේ දැන් ඉන්න ගොඩක් උන් මේකේ නිදි
අවුලක් නෑ නිව්වට, ගේමක නෑ ඇවිලෙයි ආයේ ගිනි (ආයේ ගිනි)
daily party මෙහෙ malibu වගෙයි බං මොරගල්ල
මගේ homie කෙනෙක් අඩුයි නිවනවා දල්ල (hrah)
තුනයි ගන්නේ puff, අපිට මාරුවෙන්නෑ turn
අලුත්ගම thugga පැත්ත, දැනෙයි වගේ compton (skrt skrrt)
ලෝකේට වැඩ්ඩා, ගෙදර popsi උබලා පව් biiitch!!
මං අකුරු 60ම cover උඹලා “අ”යන්න කරද්දී රවුම්
ඇවිල්ලා දෙවනි වටේට බැලුවේ උන් තනි rhymeට down
ගලෝපං කලිසම්, බලපං size බොලට අන්දන්න යන්නේ මං ගවුම්
කවුද අදාල ? මොන කතාද මට දැන්නම්
කාවත් යන්නෑ පන්නම්, වැඩ නෑ මං හන්ගන්
කපන්න බැරි අත ඉඹින්නෑ මම නම්
කලුවර වැටෙයි light නෙමෙයි පත්තු වුණේ පන්දම් (yerr yerr)
[yrn marty] බස්නාහිර අහසේ පාවී යාවී…
දුවයි හීන පස්සෙන්, හීන සල්ලි අරන් ඒවී (සල්ලි, සල්ලි, සල්ලි)
පාලනෙන් තොර අශ්වයා මේ මමයි තරඟේදී
ඔය නහර වැඩි කාගේත් නහර අඩු කරා මෙහෙදී
එද්දී ලාභෙට පෙනිලා කැපෙයි කාලෙක
සමවැදිලා ගාණට ඔලු වැනුවේ තාලෙට (str8 upp)
බස්නාහිරම ආදරෙයි ආකරේ වගේ සාගරේට
අදින්නෑ භාගෙට, ආසම ශාක සාරෙට…
grr! grrr!
[outro: yrn marty]
බස්නාහිර අහසේ පාවී යාවී (පාවී යයි)
අසිහියෙන් හිටියත් හීන පෙනීවී (හීන පෙනෙයි)
එකක් නිවෙන්න තව එකක් පත්තු වේවී (ye! ye! yeah!)
ආතල් පැත්තටමයි හිත අදුනෙම homie (ආතල් නෙහ්!)
كلمات أغنية عشوائية
- childishmusicllc - do you remember? كلمات أغنية
- tutti fenomeni - radio guarascio 3 كلمات أغنية
- jennie - moonlit shadows كلمات أغنية
- detention adventure cast - see you later كلمات أغنية
- tender misfit - just kids كلمات أغنية
- вайспи (vaispi) - allo كلمات أغنية
- kekra - blick* كلمات أغنية
- margarita helene - special كلمات أغنية
- nikolaj paakjær - ved lysets sydende låge كلمات أغنية
- lil nephew - china كلمات أغنية