
erandi madushika - ravana كلمات أغنية
Loading...
රාමාට මා සැකයි රාවණා
රාමාට මා සැකයි රාවණා
ගිණි සෑයේ අභියස මා දැවේවී රාවණා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
හඬමි මම රාවණා
රාවණා
රාමාට මා සැකයි රාවණා
නැගෙන ගිණි දලු මතින්
පාව යයි දුම් ස්නේහයේ
සත් පතිනි විලාපේ
සත් සයුරු තරණය කරයි
නුඹේ තුඟු දසුනින්
මහඟු මනු ගුණයෙන්
නොසැලෙන්න මගේ සිත සිරකලා
නුඹේ තුඟු දසුනින් (මගේ සිත සිරකලා)
මහඟු මනු ගුණයෙන් (මගේ සිත සිරකලා)
නොසැලෙන්න මගේ සිත සිරකලා
හුදෙකලා වදුලේ
අඳුරු සීතල තුරුලේ
මා අසල කළේ නුඹ භාවනා
හුදෙකලා වදුලේ (කළේ නුඹ භාවනා)
අඳුරු සීතල තුරුලේ (කළේ නුඹ භාවනා)
මා අසල කලේ නුඹ භාවනා
රාමාට මා සැකයි රාවණා (රාවණා)
හඩමි මම රාවණා _ දෂානන් රාවනා
ගිණි සෑයේ අභියස මා දැවේවී රාවණා
සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිණි බුර බුරා
රාමාට මා සැකයි රාවණා
රාමාට මා සැකයි (මා සැකයි)
රාවණා (රාවණා)
كلمات أغنية عشوائية
- kai nakai & iris (esp) - dónde كلمات أغنية
- eric kxng & slvg - bitter2thacore كلمات أغنية
- weetabix - i will survive كلمات أغنية
- boldarave x dumbl1ng - 1к узник كلمات أغنية
- mega minions play - uzis dont matter كلمات أغنية
- john arthur - honest كلمات أغنية
- nãoseirimar - killua & gon كلمات أغنية
- die mausis - der supergouda كلمات أغنية
- steryo - say say say say كلمات أغنية
- doli - dzwoni do mnie diabeł كلمات أغنية