
drillteam - thrastha adahas | ත්රස්ත අදහස් [explicit] كلمات أغنية
[verse 1]
කලකට පෙර අඳුරු කුටියක් තුල
දොරගුලු ලාගෙන පිරික්සන් මනස නිල
දූතයෝ දේව වස්ත්ර තනි කලු
ත්රස්ත අදහස් පිරිස නික කලු
westනාහිර 62992
ඉදිරිපෙළ ගැයූ සැ.යු. කාලෙකින් chrish vix
අතන මෙතන හිතන පතන ලියලා නහින
ණයට කහින kings මේක වචන රහින twisting grand prix
කරට කරම අඬහැර තව
ත්රාසේ භීති කලුවර කර
අළු යට ගිනි තෙරපි පුපුරයි
සලු යට ගිනි තියලා වපුරයි
ඒක නපුරයි කැපෙන්නේ කතුරයි
එලන්නේ සතුරයි පාවඩ අතුරයි
පහක් ඉතුරුයි වචන ගළං යයි
දෙගොඩ තලං යයි හුළඟක් හමා යයි
හිටි තැන් දමා යයි මට දැන් ඇති වෙයි
මුදවා ගත් ප්රදේශ පරදේස විදේශ
විශාරද ශාරධා ප්රවේසමෙන්!!
සීතලෙන් සීතල සිතුවිලි සිහිකල
බිහිකල මම තාත්වික ශ්රී ලාංකික
[chorus]
අපි නැති තැන නම්
කලාවට වමාරන තරමට ගලනවා ඕජස්!!
බර වචනයක් නෑ
උඹලට වචනයයි සිංහලයි දැනුමක් නැතිකම
වෙනස පිළිගන්න මනසකින් බැරිකම
කොහෙද නිහතමානිකම? ඇත්තේ හිතේ කැරිකම
ඒක නිසා තමයි ආස ගෙවන්නට දේස වාස
දවස් පැය ගනන් මාස උසම තැනක තනිකම!!
නිතර නිතර හිත කෑර කෑර
අනන්ත වාර වාර ගෙවයි සාර සාර බොල !
මිනිස්සු ජීවත් වෙන හීන ලෝක වල
හීනේ පාට කරේ ප්රාණ භාර කරේ මමයි
හීනේ පාට කරේ ප්රාණ භාර කරේ මමයි !!
[verse 2]
තාමත් ලංකාවේ rap biggie, nas, kurupt, 2pac
එතනින් එහා දුකක් තේරුමක් නෑ හුඟාක්
ඇරුනම නරා අද්විතී ඔලු මොළ කන පද්ධතී
සක්කර අති සක්විතී අත පය කන් රත්වෙතී
යතුරක් තියමි ආවේණික නැති
කාලෝචිත ඇති එපමණයි ආමෙන්!
අකුරක් ලියමි කනක තියමි
කනට ගහමි කන් ඇඹරේවි ආයෙත්!
ගුරා මතුරපු කඩුවකින්
සිඳින බිඳින ගෙල හිඳින පඟර පෙළ
සුදු කොඩි දෙන ලෙල හිලක් උඹේ නලළ මගේ වචනේ කැළැල
පෙලෙල්ල ගිනි වලල්ළ කියපන් උඹ ලලල්ලා!!
හිතාම මතාම අතක් වනා_තරඟෙට
ඉතාම සතාම රැපක් වනා_තරිකිට
පිතාවන පුත්රයාද මතක් කරා_දරුවට
නිසාම දසාව ආයෙත් වචන මරුවට
සිරිත විරිත මට විරිත්තන් පුරුද්දෙන් පර
කිරිච්චන් කොල්ලෝ ඇට ගෙල වැල හොයං කඹ
පෙරලා නිවලා
පොවලා මේ අළුත් රැප් කසාය!
අළු ටික ගසාන නෑ හීන වස්සාන
වචනේ වචනේ මේකේ ටික ටික ගස්සාන
තිගැස්සී සිල් ගත්තත්
පිල්ලී උඹලා හිටගත්තත්!!
වචන එලන එක නවත්තපං
මොකක්ද බං? උඹේ හිත රවට්ටපං
මොන පකක් ද බං!! මතක් කරං
twista, busta rhymes, tech n9ne පොතක් අරන් බං !!
අපිට මෑතකදී හිටි දිවි දී මිදී රිදවා නැවත උපත ලත්
සිරි ලක් පිරිහිලා ඉහිරිලා කලාවත් වෙලාවත්
තියලා! තියලා! තියලා! යන කලාවත් කලාවක්
පිකාසෝ _ chrish vix
كلمات أغنية عشوائية
- movie monroe - love from you كلمات أغنية
- funhouse (sweden) - hate you كلمات أغنية
- ali as - make no sense كلمات أغنية
- pintscored - trackstar كلمات أغنية
- karamel makiyato - sarıldım kadehlere كلمات أغنية
- alol - beach trip! كلمات أغنية
- tańcula - anhedonia كلمات أغنية
- stetsasonic - here we go again كلمات أغنية
- xtokely - made it (feat. 6mazine) كلمات أغنية
- traffic sound - those days have gone كلمات أغنية