
doxent - crazy (මම දන්නෑ) freestyle كلمات أغنية
[hook]
crazy
crazy
crazy
[bridge 1 ]
මම දන්නෑ
වචන එන්නෑ
අපි දන්නෑ
[verse 1:doxent]
1යි 2යි 2ම 2යි
2ම කිව්වොතින් නිකං තමයි
නිකං නම් ඉතින් 2ම තමයි
2නම් ඉතින් අපෙන් තමයි
what man
[bridge 2]
මම දන්නෑ
වචන එන්නෑ
[hook]
[verse 2:doxent]
බැලුවොත් හිටගෙන ගැහුවොත් නැගගෙන
සින්දු කියන්නේ අපි නම් ඉඳගෙන
හිටගෙන අනේ ඉඳගෙන
කියපන් කියපන් උඹේ උඹේ rap 1
[verse 3:goldmineish]
පාර දිගේ set වී gangs සිය කැරකි කැරකි life සොයන්නේ
සිංදු නම් ඉතින් life තමයි
life නම් ඉතින් සිංදු තමයි
අපිනම් මේ දැන් සිංදු කියන්නේ
ඉඳහිට ආතල් මදිවට ගන්නේ
fun නම් ඉතින් අදම තමයි
අදනම් හැමදාමත් ම තමයි
කියල වැඩක් නෑ සින්දුවත් අපේ
මේවා අහලා උඹලත් කැරකෙ
සුස්ති නම් සිංදු තමයි
සිංදු නම් අපේ drugsම තමයි
සින්දුවත් කියන්නේ ආසාවට
ආසවටනම් සිංදු කියන්නේ
මොනවද තව මල්ලි බලන් ඉන්නේ
අහපන් අපේ මේ rapවල තාලේ
[bridge 1 ]
[hook]
[verse 4:doxent]
පිස්සු නට නටා පාසල් යන්නේ
පාසල් ගිහිනුත් පිස්සු නටන්නේ
නටලා ඉවර වෙද්දී test 1 එන්නේ
test 1 ආවත් පිස්සු කෙලින්නේ
papers දැක්කම ඔලු කැරකෙන්නේ
කැරකි කැරකි අපි ඒවා ලියන්නේ
ලාභාලබෙට rapත් ලියන්නේ
eminem, 2 pac rap සිහිවෙන්නේ
සිහිවෙන්නේ x6
[verse 5:goldmineish]
ඉගෙන ගන්නේ job කරන්න
job කරන්නේ සල්ලි හොයන්න
සල්ලි හොයන්නේ වියදම් කරන්න
වියදම් කරනවා ණය වෙන්න
ණය නම් වෙන්නේ ජීවත් වෙන්න
ජීවත් වෙන්නේ සිංදු කියන්න අපි
[hook]
[bridge 1 ]
كلمات أغنية عشوائية
- ivoxygen - kaleidoscope كلمات أغنية
- baptiste w. hamon & ane brun - laughter beyond the flames كلمات أغنية
- violentvalentinesday - down, down, down كلمات أغنية
- cody simpson - hoochie coochie man كلمات أغنية
- david a. stewart - baby, it's cold outside كلمات أغنية
- sotelo - logroñes كلمات أغنية
- cero ismael - dave budha كلمات أغنية
- ontopic - video games كلمات أغنية
- chanje - main gauche كلمات أغنية
- fuego212 - sisifos كلمات أغنية