kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dinesh gamage feat. samadhi wijethunge - thamarasa كلمات أغنية

Loading...

සිහිනෙ පායාවි රැ
අදුරෙ තනි වෙන්නෙ නැ
සොදුරෙ අත්වැල්බැදන්

දුර ඇතට ඉගිලයන්
ආදරයෙ සිමා සොයා
කුළුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සොසුසුමන් පවා
තමරසා…
තමරසා…
ආදරෙන් ඔබ හිනැහුනා
සිරුවෙන් දැස වසා
තුරුලුවි ඔබ හිනැහුනා
සිහිනෙ කියාදෙන්න ලංවිහින්නම්ද මා…
සන්සරයෙ ගීය මුමුනන්න ලන්වෙන්න මාහා.
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම් ආදරෙන්
කදුලෙ ඔබ ඔනැනැ
තනි නැ ලග ඉද්දි ඇ
සොදුරෙ අත්වැල්බැදන්
තව ඇතට ඉගිලයන්
ආදරයෙ සිමා සොයා
කුළුදුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා
තමරසා…
තමරසා…
ආදරෙන් ඔබ හිනැහුනා
සිරුවෙන් දැස වසා
තුරුලු වි ඔබ හිනැහුනා
තමරසා…
තමරසා…
ආදරෙන් ඔබ හිනැහුනා
සිරුවෙන් දැස වසා
තුරුලු වි ඔබ හිනැහුනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...