kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dimanka wellalage - me hitha langa كلمات أغنية

Loading...

මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා

හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…
ළඟ උන්නු කාලයේ සුවඳ මට තව දැනේ…
හඬන සිත පාළුවේ
ඔබ ළඟයි මගෙ හැම වෙලේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා.
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා…
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…
සිහින ගිලිහී මගේ
මට මමද නැති උනා
රවටවලා මා මෙසේ
වෙන හිතක පැටලුනු දිනේ
ඉන්න හැකි නම් හිනැ හිලා.
මා මෙලෙස හඬවා…
සුබ පතන්නෙමි සදා
තවම මන් ආදරේ නිසා…
මේ හිත ළඟ නතරවෙලා
පෙර උන්නෙ මාගේ විතරයි කියා
ඉන්නට මේ ලෙස දුරස් වෙලා
හදාගත්තේ හිත
කොහොමද තනිව ඔයා
කොහොමද තනිව ඔයා…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...