kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dilo - adhurum كلمات أغنية

Loading...

ඇදුරුම් තමයි දැන් දරුණු
විශ්වාසේ කඩුනු ගතින්මයි බැදුනු
මතින්මයි බැදුනු කාලීනයි ඇදුරුම්
අතීතේ රැදුනු කවුරුත් නෑ හති දැන් ජීවිතේ

සැවොම තනතුර රැක ගන්න තමයි බලන් ඉන්නේ ගෙවා දිවි
රැක දැන් තණ තන්කබල වේ ඉතින් කවුරුත් දැන් බලන්න හිදි නිති
ලඇති පිරිසක් හැර තිරිසන් කමින් හෙඹි සේ කිණිස්සක් ගෙන මේ
විනිශ්ශයක් අවශ්යයි කිණිස්ස බස්සන්න යන්නේ මේ රැස්වෙයිද පිරිස
රැස්වෙයිද පිරිස හා අස්වැන්නෙන් දෙන්නේ මේ රැප් ගසෙන් මා
ගැස්සෙන්නේ කොකා දැන් ලස්සන්ට අස්සට කාගෙවත් පස්සෙන් නෑ මා
පිරිපුන් ජීවිතයක් නැත මට
පිරිගා වෙයන් දැන් මිතුරන් වගේ පිටින් රගපාන විටින් විට විට හාන කටින් ඇදන් ඒ හතුරු

පිරිපූන් වෙතත් ජීවිතේ ඉතින් දැන් පිරිපත් ලැබේ නිසි නොසෑහෙන්න වෙහෙසෙන්න ගත් දිවි විනාශ උනාත් ඉතින් ඇවිද පිරිස් හිනාවෙන්න බලාන් මුලදි අත වනා පිරිබඩ කරාවිද උගෙ ගල් මුසා
කිලිවේද මට හිරිකිත මුවරටා
උබේ තවත් කතා රුස්සන්නැ මට මම උස්සන්නේ රැප් ඉත්තෙන් පිස්සෙක්නේ මන් යේ
බැ දැන් වාවාගන්න මට යේ
හා හා කොල්ලෝ ඉදිමිලා නහරේ
පාලා රග මා හා හිත පාරගන්න එපා
ගුටි කාලා යන්න වෙන්නේ
හාරා ඔලුකටු අතුලෙම බොල්නේ
කරුමෙට උඹ හෙල්ලේ දැන් අල්ලෙ මන් නටවන්නේ කාරණාව මේකයි ඉතින් සද්ද එපා දෙක උබේ එල්ලන්නේ මන් බෙල්ලේ..

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...