
costa (sl) - nuwara machan (නුවර මචං) كلمات أغنية
(hook)
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
[ 1st verse ]
පටන් ගත්තා පලවෙනි සිංදුව මචං ලොවෙත් නෑ
දිව්වා පස්සේ tv channel ගනන් ගත්තෙත් නෑ
කටු කෑවා හුත්තෝ සල්ලී අතේ තිබ්බෙත් නෑ
රට ඇවිත් අවුරුදු දෙකක් මුකුත් කරෙත් නෑ
හිටියා ගන්ඩ බැරුව video එක සල්ලී නෑ අතේ
කොල්ලෝ දුන්න sup එකක් එකතු කලා කාසි වටේ
මතකයි සිංදුව play උනා මචං iraj show එකේ
වටවෙලා බැලුවා අපි මචං කොල්ලෝ chill එකේ
හිතේ තියෙන ගැම්මට හුත්තෝ ලියන්නෑ මම ඇම්මට
කොම්බුව දාලා ගින්නට දුවන්ඩ එපා බොල පිම්මට
කාල ඉන්නෙ ගින්දර දැම්මොත් කබ්බ මම සිංහල
හුත්තෝ සීයට සීයක් සිංහල අලි වගේ මම පින්නවල
(hook)
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
[ 2nd verse ]
ජීවත් වෙන්නෙ මම දොබ සීතල කැරී රටක
අහසේ තරු නෑ තියෙන්නෙ කලුවර නිල් තිතට
සාමකාමී බව සීයට සීයයි කොල්ලො නෑ මතට
සූස්ති මරං මම ඉන්නෙ පැද්දී පැද්දී සැපට
ලංකාව තමයි සැප මචං ගනින් සැප සැප හ…
වියදං කරපන් එන්ඩ එපා මචං ගන්න දුක හ…
අම්මා තාත්තා කොල්ලො කෙල්ලෝ පවුල ඉන්න රට හ…
දෙවරක් හිතලා බලපං එන්ඩ මෙහෙ ගන්න දුක
මගේ හිතේ ලොකු ප්‍රශ්න නෑ, සිංදු
කාත් එක්ක බොරු වලි නෑ, රන්ඩු
අපි ඉන්නෙ පාවී පාවී අහසේ
කිව්වත් කොල්ලො ඉන්නෙම දවසෙ නිදහසේ
(hook)
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
[ 3rd verse ]
මිනිස්සු හදයි ගොන් කතා ගනන් ගන්න එපා පුතා..
වමෙන් අහලා දකුණෙන් යවාලා ආතල් ගනින් සැපක්..
කොන්ද කෙලින් තියෙන තුරා කරපං වැඩ මැරෙන තුරා…
අනුන් පිබින විසිල් වලට උඹ නටන්ඩ එපා
බොල නයෙක් වෙන්න එපා
නයා වගේ නටන්න එපා
ලොක්ක ගහන විසිල් වලට උඹ සැලෙන්ඩ එපා
අහසේ තියෙනවා මචං ඉඩ ඇති තරම් කරන්ට් වද්දගන්ඩ එපා (වයර් මාරු කරන්)
දුකක් කරදරක් නෑ හුත්තෝ මම full සාමෙන්
ඔතන්නේ අදින්නෙ වේගෙන් හිතේ නෑ නේ කාමේ
දේව දූතයෝ කියනවා ගීතිකා අහසේ ඉදන් සාමෙන්
පාගලා යන්නෑ වේගෙන් මම ඉන්නෙ සාමෙන්
(hook)
ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං
සිගරට් සූස්ති කොල්ලොත් එක්ක ගැහුවේ මෙහෙනේ මචං
වැඩි අව්වත් නෑ සුලග chill නේ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
මට මේවා මට මතකයි මචං
මට එහෙවා මට මතකයි මචං
වැඩි අව්වත් නෑ සුලග chill නෙ මචං
මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
lyrics added by – wagmee
كلمات أغنية عشوائية
- the love unlimited orchestra - dreams كلمات أغنية
- silent winter - wings of destiny كلمات أغنية
- painpurrp - turkey day freestyle كلمات أغنية
- nolanberollin - fent كلمات أغنية
- yuno miles - allen iverson كلمات أغنية
- loveloss, imnullity - can't be done كلمات أغنية
- dexndre - lifes end كلمات أغنية
- refugee (rock) - the beauty of pain كلمات أغنية
- zamüell - i.n.a.w. (feat. noelle alexander) كلمات أغنية
- fjøra - come with me كلمات أغنية