kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

chathum dulara - hitha hadanna ba كلمات أغنية

Loading...

හිත හදන්න බෑ
ඇහෙන්නේ නෑ මේ කාලෙට දේවල්
‍රැය ගෙවෙන්නේ නෑ
හිතෙන්නේ නෑ හිත හැදෙන්න දේවල්
ඇය අහන්නේ නෑ
රැඳෙන්නේ නෑ මේ ආදරේ ආයෙත්
තව කියන්න බෑ
අහන්න නම් කියලා

වේදනා දරා
රැඳුනාට ඈ නිසා
පෑරුනේ මෙමා
නොදැනීම ආදරෙන් මා

ජීවිතේ පුරා
පැතු හීන බොඳවෙලා
සීරෙනා කතා
ලියවෙන්න කල් තියා

රිදෙනා තුරු මා හඬ්නා
නුබගේ තුරුලේ රැඳිලා
නුබ හා වැරදී තිබුනා
පෙම මා කටුගා මියෙනා

තරු හොයන්න බෑ
පෙනෙන්නෙ නෑ සඳ එලියට දේවල්
ඇය දැනෙන්නේ නෑ
මකන්න බෑ ඇගේ මතකය තාමත්
හිත හදන්න බෑ
හොයන්නේ නුබේම හිනාව ආයෙත්
‍මට හිතෙන්නෙ නෑ
රැදෙන්නේ ඇයි නුබ හා
වේදනා දරා
රැඳුනාට ඈ නිසා
පෑරුනේ මෙමා
නොදැනීම ආදරෙන් මා

ජීවිතේ පුරා
පැතු හීන බොඳවෙලා
සීරෙනා කතා
ලියවෙන්න කල් තියා

රිදෙනා තුරු මා හඬ්නා
නුබගේ තුරුලේ රැඳිලා
නුබ හා වැරදී තිබුනා
පෙම මා කටුගා මියෙනා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...