
charitha attalage - suckdevi wanuma (feat. ravi jay & wayo) كلمات أغنية
පවට බරනුව දැකලා
පඬුපුලට සංකා
නොමැත සක් දෙයියා
අහෝ, අද කව්රු අඳිනුද හාවා
රුදුරු දන බෝමා
නොමැත සක් දෙයියා
අහෝ අද, ඉඳින් සඳෙහිම හාවා
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
පිරිහිලා ලොව, පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු, නැත සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා, අද වඩිනු එපා
තහනමේම මල් ගෙන ආවා හඳ වෙත
සකි ඇන්ද හාවා හමුවෙන්න
හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති
ඒකටයි දුක
අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට
වෙලානේ අපි හාවෝ, මේ හුස්මේ බදු ගෙවන
වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ
පෝසතුන් වෙන්න
බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන
එදා සිට රත්කළ එක තමා කළේ පුටු
ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු
අපි අසරණයි රටේ
කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ
එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ
ඉන්න බෑ පොලොවේ
ඒකයි ආවේ මං හඳේ
මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං
තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා
ගියා සක් දෙයියා
අහෝ, අද අඳින්නට ඒ වාගේ කෙනෙක් නැත ලෝකේ
ඉඳින් හැම කාලේ සඳේ මැද
සිනා සී මේ වාගේ
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
පිරිහිලා ලොව, පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා, අද වඩිනු එපා
ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව
වැදි බණ වේදිකාවේ පන්සලේ නොව
කටුමැටි ගේ දුක දෝංකාරය
ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට
දුප්පතාගේ වෙන්නේ කුස පස්සට
සක්විති තුමාගෙ කුස ඇයි පෙරට
තේරෙන දින රටේ ඔලුවලට
අපි මියැදුනු තැන ගස් නැත පුත
ඉගිලෙනා බකමූණු රජා
සක් දෙවිඳු නැත
සිත්තමට ගෙන
අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින
රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා
ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව
වැදි බන වේදිකාවෙ පන්සලේ නොව
කටුමැටි ගේ දුක දෝංකාරය
ඇහුන් නෑ කලු වීදුරු ඇතුලට
දුප්පතාගෙ වෙන්න කුස පස්සට
සක්විතිතුමාගෙ කුස ඇයි පෙරට
තේරෙන දින රටෙ ඔලුවලට
අපි මියැදුනු තැන ගස් නැත පුත
كلمات أغنية عشوائية
- deepspace5 - one for the road كلمات أغنية
- iris (will ryan) - override & conquer كلمات أغنية
- al bano & romina power - leo, leo كلمات أغنية
- roger joseph manning jr. - you were right كلمات أغنية
- travis porter - sky is the limit كلمات أغنية
- сергей лазарев (sergey lazarev) - shattered dreams كلمات أغنية
- day at the fair - the lost, the lucky كلمات أغنية
- centhron - bitch of dreams كلمات أغنية
- the oak ridge boys - i gotta get over this كلمات أغنية
- buster poindexter - rhumba (dance forever) كلمات أغنية