kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

chandrasena hettiarachchi - bim malak كلمات أغنية

Loading...

අම්මා ජීවන උයන්තෙරේ ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ

ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ
සඳ වතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන සෙනෙහස ගිලිහි වියළුණු පුතු ලොව
මව්නි ඔබේ කිරි දියෙන් තෙමනු මැන
අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ
කඳුලින් ඉපදී කඳුළෙන්ම මියයන
රඟමඩලේ මිනි පහණක් වනු මැන
දිවි ගංඟාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන
අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ
අම්මා ජීවන උයන්තෙරේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...