kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

chaminda abeywardhana - mage duwe كلمات أغنية

Loading...

තුරුලතා තුරුලේ පිපෙනා මගෙ දුවේ
හිත හයිය කරගෙන හිමින් වැනියන් මදනලේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට මගේ දුවේ

තරු කැට අමුනා බැන්දු මාලය කර වටේ
මා පමනි දන්නේ දිලිසෙනා විට එහි අගේ
නුබ දුකක් නොහිතන් මගෙ පුතේ
උබෙ කර නොවෙයි මම හැඩ කලේ

මගෙ දෑතෙ එල්ලී නැගූ පියවර හරි අගේ
දසදහස් ගවුදුරක් යන්නයි පෙරහුරුකලේ
නුබ නොවැටී පලයන් මගෙ පුතේ
මම නුබට පෙන්වු මාවත දිගේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට දුව මගේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...