chamel - sarasiye كلمات الأغنية
Loading...
හීන කැනදූ ආලවන්තී ඈ
පාන මුකුලූ රූප නාරී ඈ
තාල පොකුරු පෑව මියුරී ඈ
හදවතක් පුරෝන අංගනාවී ඈ
pre chorus
ඉන්ගි බින්ගි සායම් පානා
සිලි සිලි සිත්තම් ගේනා
ඉන්ග සුන්ග නලවන්
සරනා ඈ
නෙතුකැන් සන්සුන් කරනා
සිතිවිලි සක්මන් කෙරුනා
සන්ද සරසි මා සිත මන්මත් කරනා..
chorus
සරසියේ සරසියේ
සරසියේ සන්ද සරසියේ
ඈ මා සිත්ගත් රූපිකාවී
මගෙ හදගත් සුරන්ගනාවී
සරසියේ සරසියේ
සරසියේ සන්ද සරසියේ
මා සිත්ගත් රූපිකාවී.. ඈ..
නීල පබළු සාර සිනහා පෑ
ආල සයුරු සිතිජ මායිම් නෑ
රූප කැන්දූ පාට මුවගින් ගෑ
හදවතක් නලෝන සිත්තරාවී ඈ
ඉන්ගි බින්ගි සායම් පානා…
كلمات أغنية عشوائية
- malibu studios - cigana كلمات الأغنية
- fara - make me feel كلمات الأغنية
- juliana schnee - blue كلمات الأغنية
- myriam abel - tout est là كلمات الأغنية
- knox hamilton - video sunshine كلمات الأغنية
- two coïns - cocoa (man's best friend) كلمات الأغنية
- sabino - más más más más más كلمات الأغنية
- juzo - kyle كلمات الأغنية
- niic - t.b.u.y.g.f.u. كلمات الأغنية
- broiler - en gang til كلمات الأغنية