kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

centigradz - nil sanda madala كلمات أغنية

Loading...

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවදක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
පන්තාරුවක රිද්මේ වැදී
ගී පිරිතක් විදී ජීවිතේ
නිල්සද මඩලෙ පලසේ ඇදේ
ඔබෙ ආදරය පින්තාරු වේ…
පන්තාරුවක රිද්මේ වැදී
ගී පිරිතක් විදී ජීවිතේ…

ඔබෙ ආදරය පින්තාරු වේ…

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවද එබෙයි සුසුමට මගේ…
කදුලින් කදුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ…
ඔබ නිදනා තුරු පපුතුරේ
සුවද එබෙයි සුසුමට මගේ…
කදුලින් කදුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ…

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...