kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

buddika mihira bandara - dangakara nil dase كلمات أغنية

Loading...

දඟකාර නිල් දෑසේ හිමිකාරි කවුරුන්ද
ආසයි ඔයා ඉන්න තාලේ
කිසිදාක දැක නෑනෙ දුටුවේ අදයි නේද

සමනලිය කවුරුන්ද කාගේ

දඟකාර නිල් දෑසේ හිමිකාරි කවුරුන්ද
ආසයි ඔයා ඉන්න තාලේ
කිසිදාක දැක නෑනෙ දුටුවේ අදයි නේද
සමනලිය කවුරුන්ද කාගේ

සේද මාවතේ අරාම සඳක් පායලා වගේය
හිනැහෙන්න මුතු වැස්ස වාගේ
පෙම් හීන අමුණා ඔබ එක්ක ඉඳලා
මගෙ නින්ද අද කොහෙද නෑනේ

පුංචි හදවතේ පුරාම මගේ ආදරේ ලියන්න
ලං වෙන්න නිල් දෑසී මාගේ
මගෙහීන කොඳුරා පවසන්න ඉඳුරා
ඉඩ දෙන්න සුර දූතිකාවී

දඟකාර නිල් දෑසේ හිමිකාරි කවුරුන්ද
ආසයි ඔයා ඉන්න තාලේ
කිසිදාක දැක නෑනෙ දුටුවේ අදයි නේද
සමනලිය කවුරුන්ද කාගේ

දඟකාර නිල් දෑසේ හිමිකාරි කවුරුන්ද
ආසයි ඔයා ඉන්න තාලේ
කිසිදාක දැක නෑනෙ දුටුවේ අදයි නේද
සමනලිය කවුරුන්ද කාගේ

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...