
big doggy - periyamulla | පෙරියමුල්ල كلمات أغنية
[ big doggy ]
yeah
පෙරියමුල්ලට නුවර මචං
හැම පාරක්ම එක වගේ
yeah, ah
[ costa ]
yeah, yeah, yeah
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
අතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැමිමෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
[ big doggy ]
මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන් පෝලිමට දක්කන්න
මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව
උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා
කල් ඉකුත් නෑ තාම සැර බාල
auto pilot mode එකෙ දන්න නිසා පාර
overdose hip hop බලපං නහර
ගහපු ගේම අනුව තමයි මේකෙ ප්රතිචාර
[ costa ]
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බීච් එකෙ වෙරල සංගමේ
අතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
[ shan putha ]
අඩු පාඩු මොනවගෙන්ද බැස්සම සිහිවිකල්
හිරිගඩු වලි දැක්කොතින් නුවර පාර නකල්ස්
සුපිරයට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා එහෙනම් හන්දියෙන් පෙරියමුල්ලේ
මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින්
එලියේ වගේම ඇතුලෙත් traffic නැහැ මෙහෙ වස විස වලින්
වෙල් පැන්ටා අඩිකෝඩි ගහලා බ්‍රැන්ඩි විස්කි
choy bhai fly එකේ කලපුවේ පැද්දා ජෙස්කි
ඉස්සෝ වඩ මත්ස්ය කඩ මස් කඩ
දුශ්කර නෑ 24 hours ම බස් වැඩ
browns beach බහින සුප්පා කෑලි දැක්කද
සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා කොක් හඞ
මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින්
පොර කුකුල් සැම්පල නමුත් අවන්කයට දහමින්
රැපේ සූදු පලේ මෙහෙන් තමයි දැමිමේ තෝමේ
උබලට මීගමුව මට කියවෙන්නේම lil rome
කියමි වගකීමෙන් කරුනක්
හොයලා බලපං බොරු නම්
හිතලා මැරුවා නෙවෙයි
ඉබේටම වදන් මැරුනා
ඉතිහාසෙට එක් වූ වගයි
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවගයි අද මීගමු වරුනා
[ costa ]
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බීච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
[ bigdoggy ]
රැප කොතැන
එතන තිබ්බේ සැප
වාට්ටුව ආස්‍රමයක් ගෝතයො නෑ කැප
පච්ච කොටලා දිස්නෙට දාලා කැප
ඇස් ඇරලා තියෙන්නේ මුං
ගහලා ජැක
හේටර්ස්ලා වැඩී?
වරෙන් කියන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකින්න තමයි උන් ආසා
තිරිසන් ගති හංගන් අපි බෝසත්
තටු ගහන දවසට මදී මේ අහසත්
හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩි
තනියමම දුවලා සෙල්ලමේ මටත් දැන් හති
ඉල්ලුවෙත් එකම දෙයයි සුරුවමක් ලග වැටී
දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති
පණ ගියත් මහ පාරේ කඳ මිගමුවට
හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට
රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට
මේ හුලගත් සැපයි මට ඇගට රස්නේ දැනුනට
[ costa ]
පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බීච් එකෙ වෙරල සංගමේ
අතල් අද bro පිහිටෙන් මට පන්දමේ
වැල්ලේ දැම්මෙ ඔට්ටු
ஒன்ரு இரன்டு மூன்ரு
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace
كلمات أغنية عشوائية
- męskie granie orkiestra 2021 - śpij, kochanie, śpij كلمات أغنية
- antropomorfo - lost at sea كلمات أغنية
- sir chanzy - she said كلمات أغنية
- pussies on the dancefloor - love = war كلمات أغنية
- krystal evette - downhill (interlude) كلمات أغنية
- rsel - lejos de mí كلمات أغنية
- mel michalic - host كلمات أغنية
- thiên cầm - mất bao lâu كلمات أغنية
- teddy teclebrhan - du weißt... كلمات أغنية
- dizzy crush - femboy supremacy كلمات أغنية