
big doggy - kasi panam | කාසී පනම් كلمات أغنية
[pop punk]
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
[big doggy]
බඩු වැදීලා ඔලු වෙලා පත්තීයං
පොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්
අතට හුරුයී මන්නෙත්, මල් වටිටීයත්
සැප වීන්ද ප්‍රාන මෙවා හංදීයක් හංදීයක්
ජාතකේ සුනක, ඉපදුනේ ගමක කොනක
අංගම්මන සුමන බෙහෙත් දුන්නා උණට
අත දාලා මුතු ගත්තා ඕන කුනක
අපායක් දෙව් ලොවත් තිබ්බේ හූවක දුරක
නීදීයන්නේ පැදුරේ වැටෙන්නේ නෑ බීමට
පොර කුකුලට ඔට්ටුයී හැම පොර පීටීය
බොක්කට මල් ,ටොක්කට සද ගුටීය
රැප උඩට කලතලා සුලී සුලීය
සයීකලේ පැඩල් පාගලා කකුල ගෙවීලා
මගේ වදන් ඔප වැටීලා කරීජ්ජ රැල්ල වැදීලා
මීගමු කලපුවේ ඉස්සො පීස්සු වැටීලා
සුද්දා දාලා සුද්දී ආවේ කලු කොල්ලො දැකලා
boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ
boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ
[pop punk]
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
shaka boom
rrrraa
rrrraa
rrraaa
[big doggy]
ah ah
ගත්තු වරමෙන් පෙනවා දැන් පස් යටත්
සාමයී නයණයී දැන් රැප් සල් ගස් යටත්
කැස්සට පැනීය කොල්ලන්ට වැස්සටත්
පුච්චපු ජාඩී ලෙල්ලමෙ කට ගැස්මටත්
මගේ වදන් දොරේ වගේ කරාමේ ලයීමේ
වයීන් කලේ rhyme, ගලා හෙන රාජ තයිලේ
ඉන්න ටීක කාලෙ හිතේ මොකද වයීරේ
නෑ බොරු ශයිලේ, අම්මා දුන්නා දයීරේ
ලගීන් ඉදලා ඇරීයට ඌට බුදු සරනයී
ඇගේ ඉදලා කන කාපු ඌට දෙවී පීහීටයී
ලිදෙන් බීලා කෙල ගැහුවට උන් කුහකයී
සත්තයී,සෙල්ලමේ ජාතී 3 සුලබයී
yeah
ප්‍රියතම rapper
big doggy, pop punk සුසංයෝගය
alright yo yo yo yo
boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ
boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ
[pop punk]
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්
كلمات أغنية عشوائية
- the steptwins - far$ide كلمات أغنية
- titãs - o camelo e o dromedário كلمات أغنية
- the pine box boys - live brains كلمات أغنية
- after the tragedy - the soul burns the body decays, part 2 كلمات أغنية
- maximilian - mmp كلمات أغنية
- the movielife - spanaway كلمات أغنية
- brian mackey - the day كلمات أغنية
- the vamps - treat you better vs touch كلمات أغنية
- afro b - drogba (joanna) (wizkid remix) كلمات أغنية
- martin stenmarck - den svenska sommaren كلمات أغنية