
big doggy - heena heena | හීන හීන كلمات أغنية
[pop punk]
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
[big doggy]
හීන මැව්වේ මේ නර වලෙන් ගොඩ එන්න
උස්මහත් කරපු දෙමව්පියන් දෙන්නට සලකන්න
හීන වලලන්න කියලා දීපං රහසේ මේක
මරන්න මැරෙන්නේ මෙහෙයුමක් කාමකාසේ
හොදම කාලේ ගෙවීයන්නේ කුටියක
හම්බකරපු කොල කැරකෙයි සුලියක
උකස් කරපු ජීවිතේට තිබ්බේ ලංසුවක්
මම මාව මැරුවට උන් ගෙව්වේ මට අංශුවයි
කතරේ තනි උනාට හිත තාම ගමේ
මට හති වැටුනම උබේ හඩ ඇසෙයි
කෝටියක් වටිනවා කියපන් මගේ පුතේ
සදාකාලික ආදරේ දුන්නේ නුඹයි නේද සත්තේ
දින සති ගැන්නේ ආයෙමත් දැක ගන්න
උඹ අනපු කට රස කර කර කන්න
බොරු නෙවෙයි අම්මේ මම කිව්වේ සනසන්න
ආයෙමත් වෙනවද අම්මා මට පවසන්න
[pop punk]
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
[big doggy]
ඉගෙනගත්තු දේට උරුම නෑ රැකියාවක්
සපත්තු ලෙව කන්න හිතේ තිබ්බා මැලියාවක්
තනිකරලා උඹ මම කොහෙ දිව ආවත්
මග බලන් ඉන්නවද දොරකඩ ලග තාමත්
හිර ගෙදර අදට දින 30ක්
කියපං මම නැතුව පත්තු උනාද ඔහේ ලිපක්
සම්බාරු හොද්දයි දිය රහට බතක්
පිලේ වැටුනට ඇහැ පියවුනේ නෑ රැයක්
පන්සලේ ගන්ටාරේ ඇහුනා මට හීනෙනුත්
පෝදා හද උබ වගේ උතුරු සීලෙනුත්
සිහිය නුඹයි කියවද්දී අවසිහියෙනුත්
උඹට සුබ වෙන්නයි පැතුවේ දෙවියන්ගෙනුත්
මම නැතුව කදුලු බීලා උබ ඇස් පියන්
සරසලා තිබ්බද සාරි වලින් රියන්
පාන්සුකීලේ දීලා පිරිවරම වට කරන්
කියපන් මාව හෙව්වද අන්තිම හුස්මක් හිර කරන්
[pop punk]
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්නා
හිත හිරි වැටිලා
මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේමත් මම හැරිලා
كلمات أغنية عشوائية
- zélé (fra) - renaître كلمات أغنية
- nj - ruh كلمات أغنية
- jack1hunna - alien كلمات أغنية
- le'mon driver - on me كلمات أغنية
- castigator - global holocaust كلمات أغنية
- jim-e stack - note to self كلمات أغنية
- carlos cabezas - nobody knows i'm here كلمات أغنية
- desandebeat - ela me faz bem كلمات أغنية
- latenightjace - planet blue كلمات أغنية
- sa vich - disstrackted (mashup) كلمات أغنية