kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

bhashitha dilshan - oya ekka durak yanna كلمات أغنية

Loading...

chorus
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා
verse
ආදරයෙන් හිමිවීම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති
verse
තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහෙ දැන් කොහෙද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්
chorus
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...