kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

bachi susan - චන්න කින්නරාවි (channa kinnaravi) كلمات أغنية

Loading...

[hook]
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

[verse 1]
රළු පොලව මතින් දිවෙනා
විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිදෝ
චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී

[hook]
ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ
ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී

[verse 2]
සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ලය මතින් වැතිරී සොදුරු හීනයට ඉඩදී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී
හිනැහෙන්න පුළුවන්දෝ චන්න කින්නරාවී

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...