
ayeshmantha - hithumathe (හිතුමතේ) كلمات أغنية
[chorus: g_yashan]
ජීවිතේම කාමයෙන් වහන්
මට හිනැහෙන්නට තරම්
නුඹ ආයේ ආවොතින්
කුමරියෙ නැහැ මේ රිදුම්
කුමරියෙ නැහැ මේ රුදුම්
[verse 1: zany inzane]
ගෙලසින්දෙ ඇයි කතා කරපන් කවන්දය
ඇගේ ලෝකේ සුවදයි සමාජේ දුර්ගන්ධ
වේදනාව පළිගැනීම සාධාරණයි
මොකද අපි මිනිස්සු නෙවෙයිනේ නිවන්ගිය
තිරිසනාට සමානයි මිනිසා
බුදුබණට නෑ අවනත උනේ කිසිදා මේ
සල්ලි වලින් රජ වෙන්නේ අවනීතිය
ඇගේ ජිවිතේ නැසුවා කෙළෙසා
සාප කරන්නැති පිරිමි කමට ඈ
විදවපු තරම අපිට මවාගන්න බෑ
රටේ නීතියෙන් සාධාරණේ නොවෙද්දි
ඔහු කරපු දෙයට වචනයක්වත් කියන්න බෑ
යුතුකම ඈ වෙනුවෙන් ඉටුකර
සනසන්න ඇගේ ආත්මය
ජීවිත කාලෙම කැප කළ
අපෙම හර්දශාක්ශිය ගොලු කළ
හිතුමතේ ජීවිතේ රැදෙවි හදවත්වල
[chorus: g_yashan]
හීනෙන් මට පෙනුනේ හැමදාමත් මගෙ වගේ
තාමත් හිත ගාවින් ඔබ හුස්මක් තරම් අගේ
රැක ගන්නට නොහැකීදෝ මගෙ ආදර නගේ
අදවත් හිමි නොවුනාදො හිතවත්කම අපේ
ජීවිතේම කාමයෙන් වහන්
මට හිනැහෙන්නට තරම්
නුඹ ආයේ ආවොතින්
කුමරියෙ නැහැ මේ රිදුම්
කුමරියෙ නැහැ මේ රුදුම්
[verse 2: ooseven]
ඒ නරුම හිත් දැවෙවි රාග ගින්නේ ඈ
දැවී ගියා චිතකයේ ගින්නේ
දරාගන්න බැරි කොපයෙන් දැවෙන්නේ මන්
ක්ෂණික තීරනේ මරලා පලිගන්නේ
රියසක සේ එවි විපක මාරයා
යැදපන් සමාව දැන් දහස්වාරයක් අහිංසකයි
උනේ අංගුලිමාල ලැබෙවිද අනුකම්පාව එක වාරයක්
එකපරක් දෙපරක් තුන්පරක් නෙමෙ හත්පාරක්
පැනගියා යදම බිඳගෙන කතාවෙන් ආසාවෙන් නෙමෙ
ක්‍රොදෙන් වෛරෙන් හිත පිරිලා සවියෙන් අවියෙන්
යන දිවිය ගෙවෙන්නේ මෙ කවියෙන්
පැතුව ජීවිතෙ නොලැබුන එක දුක එක නෙමෙ
සතුට වැදගත් මගෙ හිතේ
අද ගෙවන දිවිය ගැන නැත පසුතැවිලි
වෙන්නේම ජීවිතේ හිතුමතේ
[chorus: g_yashan]
ජීවිතේම කාමයෙන් වහන්
මට හිනැහෙන්නට තරම්
නුඹ ආයේ ආවොතින්
කුමරියෙ නැහැ මේ රිදුම්
කුමරියෙ නැහැ මේ රුදුම්
كلمات أغنية عشوائية
- jonny no h - god’s vs devil’s كلمات أغنية
- trix (canada) - illusion كلمات أغنية
- lil kastro [sc empire] - alucard كلمات أغنية
- gustavo tod - trem bala كلمات أغنية
- hope's creed - here i am كلمات أغنية
- gregory kemmis - when you are resurrected كلمات أغنية
- אייל גולן - shuvi yaldonet - שובי ילדונת - eyal golan كلمات أغنية
- peter frampton - i saved a bird today كلمات أغنية
- phillipi & rodrigo - gueto de gent كلمات أغنية
- in hearts wake - intrepid كلمات أغنية