athula adikari - eka dawasak كلمات الأغنية
Loading...
or register here
be the first of your friends to
like this
lyricslk 548 likes
like page
13 people like this. like share
එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන.
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්.
සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ.
එක දවසක් හැන්දෑවක.
මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග.
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද.///
كلمات أغنية عشوائية
- its kiddo - idgaf! كلمات الأغنية
- the loonatics - you shook me all night long كلمات الأغنية
- epic rap battles of cartoons - casper vs danny phantom كلمات الأغنية
- jay wheeler - la ultima canción كلمات الأغنية
- closure in moscow - lock & key كلمات الأغنية
- the soaks - do you want to go out tonight? كلمات الأغنية
- stezzyxl - avenue كلمات الأغنية
- toni braxton - you got it كلمات الأغنية
- odprophet & ej prophet - dark side of the brain كلمات الأغنية
- caity krone - villain كلمات الأغنية