kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

anjalee methsara - chandra sobha كلمات أغنية

Loading...

චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

සෙනේවන්ත ආශා
දැනේ හුස්ම පාසා
දෙනුවන් නීල මා මත් කළා
වලාරැල්ල සේ මා
සරාවන්ත වේවා
තරුවක් සේම අහසේ පායනා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

රැයේ නින්ද නේනා
හදේ ගැස්ම ඕනා
හැගුමන් හීන රෑ ළං වෙලා
වෙලී ඉන්න මා හා
මවා දෙන්න ආශා
පවනක් සේම පහසේ දාවලා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා
චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...