anil weerathunga - mage putha mata wada كلمات الأغنية
Loading...
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
බිළිඳු කාලේ දෙඅත් අතරින්
වැටේ යැයි බිය වූ ඔයා
(මා වඩාගෙන හෙළන හුස්මට
කඳුළු වැටුණා නෙත් අගින්)..//
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
ජීවිතේ වන්දනා ගමනේ
සොඳුරු සිහිනය නුඹ තමයි
(රටට වැඩ ඇති ලොවට වැඩ ඇති
රජෙකු වීයන් පතමි මා)…//
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
මගෙ පුතා මට වඩා උසයි
එයම මට සතුටකි
මගෙ පුතා මට වඩා උසයි
මවට ආඩම්බරයකි…..
كلمات أغنية عشوائية
- gavin james - acoustic كلمات الأغنية
- ilari - hunajaa كلمات الأغنية
- jul - agis ou ferme tgl كلمات الأغنية
- judith olmo - voy a subir كلمات الأغنية
- gdaal, the don & parinaz - doroughe saal كلمات الأغنية
- audio idols - love me or leave me كلمات الأغنية
- casanovas - en sista drink كلمات الأغنية
- baco exu do blues - 999 كلمات الأغنية
- penx - ucieczka كلمات الأغنية
- numbers - roule avec nous كلمات الأغنية