kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

akalanka gunarathne - pansil pahama كلمات أغنية

Loading...

පන්සිල් පහම රැකපු ඔබමද එදා
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා

ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්

මා ඔබට ගැලපෙන්නේ නැති බව කියා
තේරුම් කරද්දිත් එදා
ඔබ නේද බලහත්කමින් වගේ එදා
මට ආදරේ කල කෙනා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්

විශ්වාසේ ඉහළින්ම ඔබ ගැන එදා
තිබුනත් පලක් නැති උනා
එය කාලෙකට පෙරදි ඔබ කඩකලා
කියලා අදයි දන්නේ මා

පන්සිල් පහම රැකපු ඔබමද එදා
අද මෙහෙම රවටන්නේ බොරුවෙන්ම මා
හරි වැරදි ගැන තරක නොකරේ එදා
ඔබ අහිමි වෙයි කියලා ඇති බය නිසා
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්
තෙරුවන් වදින මේ
අත් දෙකෙන් ඔබව රැක ගන්නනම්
නෑ පිනක් කරලා මං
පෙර ගෙවු භවෙකවත් මගේ හිතින්

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...