
2thouzand - waramak (වරමක්) كلمات أغنية
2thouzand – waramak (වරමක්) lyrics
winzuka: (verse 01)
අප්පමත්තා නමියන්ති වගෙ වටි මට දියමන්ති සිප්සතර දුන්නෙ තැන මෙයයි ආදරෙයි තක්ෂිලා මවුනි
[ah] හුදෙක් එක් පාසලක් නොව රජවාසලක්
මෙමට මව් තුරුලෙ ඉද්දි සීතලක් දැනුනෙ නෑ ගුණදම් පිරි පාඩමක්
සමග හදවතට දැනුන නැවතුමක් [ah] පැවතුමක්
ජීවිතෙට දුන්න එකම එක සමරුවක්
පිටු පෙරළෙන පොතේ අඩුපාඩුවක්
නැතිව දඹ රනින් හැදු මිණි පබළුවක්
[ah] සුදු ඇඳුමින් යටකර කලිසම
එන්න පාසල වෙත මෙන්න ඇරයුම
පිළිවෙලකට දෙන්නම් අපි සැලකුම
උදෑසනට මේක සුන්දරයි දවසම
වරමක්…
imod: (chorus)
දෙවියන්ගෙන් ලද වරමක්
අහසෙ තනිව පෑයූ තරුවක්
අතීතයට වර්තමාන හිඩසක්
තීරණයට ඇති වෙයි මත ගැටුමක්
malindu: (verse 02)
ආවෙ හයෙන් ගොඩක් දේවල් ගත්තා මෙහෙන්
පලවෙනි දවසෙ චකිතයක්ද දැනුනෙ හිතට යටින්
එලිය උනෙ මගෙ කතාව පෑවා හඳ අයුරින්
ජීවිතේට මුලපුරන්න හොඳම තැන මෙතනින්
මාතෘකාවෙන් මාතෘකාව ලිව්වේ ජීවිතේ දිනන්න
කවුරු කවුරුත් කියලා දුන්නේ අනාගත්ත තැන් ලියන්න
කවද හුරු කළේ දකින්න හැම දෙයක්ම පොතෙන් එහාට
ඒකෙන් හුරු උනේ මොකද්ද මිනිස්කමට මුලතියන්න
අකුරු ගොඩක් එක්ක හිටිය කාලේ ටිකක් කියලා
දැනුනෙ වින්ද නිසා ගෙවුන හැම විනාඩියක්
මිතුරුකමට දුන්න ඉඩක් හතුරු කමට කොහෙද ඉඩක් ළඟින් හිටපු හැම දෙනාම ගාව තිබ්බ සතටු හිතක්
දකින හීන ඇත්ත වෙන්න ඉන්න තැනින් උඩට යන්න
ජය ලබන්න හැමඅතින්ම පරද්දන්න උබේ අදුර
රටක ඉන්න වටින චරිත වෙන්න ඕනෙ හයිය අතක්
හොයලා බලපම් තක්ෂිලා ගිහිල්ලා බලන්න හොද තැනක්
වරමක්…
imod: (chorus)
දෙවියන්ගෙන් ලද වරමක්
අහසෙ තනිව පෑයූ තරුවක්
අතීතයට වර්තමාන හිඩසක්
තීරණයට ඇති වෙයි මත ගැටුමක්
zupun: (verse 03)
තක්ෂිලා සැවොම එක් වෙලා
කරමු වෙනසක් ලොවට මුල් වෙනා
පහන දල්වලා අඳුර දුරු කළා
ග්‍රහ අපල බලා පොල් ගෙඩිය පලා
සැමට එකට සැම එක මිම්මට
ජවය ගනිං ඊළඟ පිම්මට
එකතු වෙමින් උර දී බැම්මට
හඬ නගා කියමුද තක්ෂිලා ගැම්මට
පෑදුවා මොළගෙඩි සිය දහසක්
ළක්දිව දිදුළන මිණි පහනක්
ළඟට එනවනං කියන්නං රහසක්
මෙහෙ ඉන්නෙ තිස්තුං කෝටියෙං කොටසක්
තුරුළු කරන් සෙනෙහස පානා
රැජිණකි නුඹ තක්ෂිලා මාතා
කිරි නොව සිප් අමරස ධාරා
දුන් නුඹ තව දිගු කල් වැජඹේවා
වරමක්…
imod: (chorus)
දෙවියන්ගෙන් ලද වරමක්
අහසෙ තනිව පෑයූ තරුවක්
අතීතයට වර්තමාන හිඩසක්
තීරණයට ඇති වෙයි මත ගැටුමක්
(end)
كلمات أغنية عشوائية
- boy george - police and thieves كلمات أغنية
- the chevin - borderland كلمات أغنية
- beware of darkness - all who remain كلمات أغنية
- beware of darkness - amen amen كلمات أغنية
- beware of darkness - end of the world كلمات أغنية
- beware of darkness - ghost town كلمات أغنية
- beware of darkness - heart attack كلمات أغنية
- the black keys - baddest man alive كلمات أغنية
- beware of darkness - hummingbird كلمات أغنية
- beware of darkness - life on earth? كلمات أغنية