kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

edward jayakody feat. punya kathriarachchi – bakini gahe كلمات اغاني

Loading...

බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ
කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ

කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ

instrumental

කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
කැකිරි වැලේ මල් පිපිලා ගේ පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ වරද නොවෙන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ

instrumental

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ
සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවද ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

බකිනි ගහේ බකිනි මලින් පාර අසන්නේ
කුරුන්ද ළග දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියමැ එන්නේ
තනියමැ එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

හනිකට එන්නේ
හනිකට එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...